තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතරcolombotoday22 December 2020 by colombotoday22 December 20200 තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.... Read more
බසයේ සිටි කොවිඞ් රෝගියා බුලත් කෙළ ගහලා.. පවුලක්ම නිරෝධායනයේcolombotoday21 December 2020 by colombotoday21 December 20200 කොවිඞ් ආසාදිතයන් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසීම නිසා මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවකු සහ ඔහුගේ නිවසේ අය පෙරේදා (19)දින පස්වරුවේ සිට ස්වයං... Read more
ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිට කොවිඩ්colombotoday21 December 2020 by colombotoday21 December 20200 තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය. ආගරපතන, ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටසේ මංගල... Read more
මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමාcolombotoday20 December 2020 by colombotoday20 December 20200 බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පයාගල පොලිස් වසම තුල පිහිටි මග්ගොන නගරය ඇතුලු ග්‍රාම නිලධාරී වසම් තුනක් සදහා තාවකාලිකව සංචරණ සීමා පනවා ඇතැයි බේරුවල... Read more
කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.colombotoday19 December 2020 by colombotoday19 December 20200 ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමකට අනුව, කැලෑ සතෙකුට තුළ කොරෝනා වෛරසය වැළඳීම පිළිබඳ පළමු සිද්ධිය දැන් සනාථ වී තිබේ.... Read more
නව කොවිඩ් ආසාදිතයින් 495ක් හදුනා ගැනේcolombotoday19 December 2020 by colombotoday19 December 20200 අද (19) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.... Read more
බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3,000 ඉක්මවයිcolombotoday19 December 2020 by colombotoday19 December 20200 බන්ධනාගාර කොවිඩ් ආසාදිත පොකුර මේ වන විට 3,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 3,372ක් වන අතර, ඉන් ආසාදිතයින් 114ක් බන්ධනාගාර නිලධාරීන් වේ.... Read more
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකියිcolombotoday19 December 2020 by colombotoday19 December 20200 දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකි බැවින් සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,049 දක්වා ඉහළ... Read more
මෝදර වැඩිහිටි නිවාසයක 45 කට කොවිඩ් අසාදනය වෙයිcolombotoday19 December 2020 by colombotoday19 December 20200 මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පසුගියදා සිදුකළ පීසීආර් පරීක්ෂණ 98 ක් අතරින් මෙම පිරිස හඳුනාගත්... Read more
ගෙවුණු දිනයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරුcolombotoday19 December 2020 by colombotoday19 December 20200 අද (19)දින උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 662 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයට අනුව 660 දෙනෙකු... Read more