PCR පරීක්ෂණ කරන අයටත් කොරෝනා ආසාදනය වෙලාcolombotoday13 February 2021 by colombotoday13 February 20210 පී.සී. ආර්. පරීක්ෂණ සිදුකරන ආයතනවල ඇතැම් නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශයේ සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. පරීක්ෂණ සිදු කරනු ලබන... Read more
නව කොවිඩ් ආසාදිතයින් 536ක්colombotoday11 February 2021 by colombotoday11 February 20210 අද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 536දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්... Read more
නිදහස් උත්සවයට ගිය කතරගම ට්‍රැෆික් OICට කොරෝනාcolombotoday11 February 2021 by colombotoday11 February 20210 කතරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. නිදහස් උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම පී.සී.ආර්... Read more
පෙරපාසල් දැරියකට කොවිඩ්.. ළමුන් 10ක් නිරෝධායනයේ..colombotoday10 February 2021 by colombotoday10 February 20210 බටපොල පොල්ලැව්ව ප්‍රදේශයේ පෙර පාසලක දැරියක් කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමග එහි සේවය කරන ගුරුවරියන් තිදෙනෙක් සහ පෙර පාසල් ළමුන් 10 දෙනෙකු නිරෝධායනයට යොමුකර... Read more
තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේcolombotoday10 February 2021 by colombotoday10 February 20210 ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 16ක් මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන... Read more
ගර්භනී මව්වරුන්ට හා කුඩා දරුවන්ට කොරෝනා එන්නත ලබා දෙන්නේ නැ..colombotoday7 February 2021 by colombotoday7 February 20210 තවත් කොරෝනා මරණ 08 ක් ඊයේ (06)දින වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොච්චිකඩේ, කඩවත, මොරටුව, කැලණිය, කොළඹ 14, කොළඹ 13, මහරගම සහ මුන්දලම... Read more
නව කොවිඩ් ආසාදිතයින් 336ක්colombotoday5 February 2021 by colombotoday5 February 20210 කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද (05) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව මේ වනවිට... Read more
මල්වානේ කොරෝනා මෘතදේහය ඥාතීන් එපාලුcolombotoday5 February 2021 by colombotoday5 February 20210 බියගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරුවීම මත ඔහුගේ දේහය භාර ගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළහ. ඒ අනුව එම මෘත... Read more
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වීමෙන් මියයයිcolombotoday4 February 2021 by colombotoday4 February 20210 කොරෝනා ආසාදනය වී IDH රෝහලට ඇතුලත් කල නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධානී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මියගොස් තිබෙනවා.... Read more
ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්colombotoday3 February 2021 by colombotoday3 February 20210 කොරෝනා වෛරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසීය. එසේම එම... Read more