ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක් මෙරටින් සොයාගනී.colombotoday23 August 2021 by colombotoday23 August 20210 ඩෙල්ටා සැර කොරෝනා වෛරස ප්‍රභේදයේ ජාන විකෘතිතා (MUTATION ) හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී... Read more
එන්නතට ලියාපදිංචි වීමට දුන් 1906 අංකය වැඩ නෑ.colombotoday22 August 2021 by colombotoday22 August 20210 කොවිඩ් පැතිරීම වැලැක්වීම පිළිබද ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජනතාවට ලබාදී ඇති 1906 කෙටි දුරකථන අංකය වෙත ඇමතුම් ලබා ගැනීමට නොහැකි බව සඳහන්... Read more
ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම්. | මුලින්ම හිමිවන අය මෙන්නcolombotoday22 August 2021 by colombotoday22 August 20210 ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන්... Read more
ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ කොරෝනා මරණ වාර්තාව අදත් අලුත් වෙයි.colombotoday21 August 2021 by colombotoday21 August 20210 අද (21) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා ඊයේ (20) තහවුරු කළ කොවිඩ් 19 ආසාධිත මරණ සංඛ්‍යාව 198 ක් බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව... Read more
මෙරටින් හදුනා ගත් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනේම ප්‍රමුඛත්වය කොළඹින්colombotoday21 August 2021 by colombotoday21 August 20210 ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය... Read more
දැනට නව ආසාදිතයින් 2,825ක්colombotoday20 August 2021 by colombotoday20 August 20210 අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,825ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාරගෙන සුවය ලැබූ 2,096 දෙනෙකු අද... Read more
ශ්‍රී ලංකාවේ දිනක් සිදුවූ කොරෝනා මරණ වාර්තාව යලිත් අලුත් වෙයිcolombotoday19 August 2021 by colombotoday19 August 20210 ශ්‍රී ලංකාවේ දිනක් සිදුවූ කොරෝනා මරණ වාර්තාව යලිත් අලුත් වී තිබෙනවා. ඒ අනුව අද (19) වාර්තා වුනු ඊයේ (18) දින සිදුවූ කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව... Read more
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාටත් කොරෝනාcolombotoday19 August 2021 by colombotoday19 August 20210 පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවලටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය සඳහන් කරයි. පසුගිය දින කිහිපයක සිට... Read more
ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105කට කොවිඩ්colombotoday18 August 2021 by colombotoday18 August 20210 කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. රෝහලේ තත්ත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගැනීමට... Read more
හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7ක් ඇතුළු 24කට කොවිඩ්colombotoday18 August 2021 by colombotoday18 August 20210 හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙක් ඇතුළු 24කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි. ආසාදිතයින් අතර හෙද... Read more