හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනීcolombotoday3 September 2021 by colombotoday3 September 20210 කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02)දින මරණයට පත්ව තිබේ.මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයෙන් යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා... Read more
තවත් කොවිඩ් ආසාදිතයින් 2,773ක්colombotoday2 September 2021 by colombotoday2 September 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,773 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට... Read more
ඉදිරි මාස 02 තුළ එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටටcolombotoday2 September 2021 by colombotoday2 September 20210 ලබන මාස 02 තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය... Read more
උතුරු කොරියාවේ ආසාදිතයින් 0 යි. | සිනෝවැක් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන තුනකුත් එපා කියයි.colombotoday2 September 2021 by colombotoday2 September 20210 දැඩි පීඩාවට පත් වූ රටවලට යවන ලෙස දන්වමින් චීනයේ නිෂ්පාදිත සිනෝවැක් COVID -19 එන්නත් මාත්‍රා මිලියන තුනක් උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.... Read more
බ්‍රසීලියානු ජරා රකුසු පොළගා ලොවක් බේරා ගනීවිද ? විෂ අංශු කොරෝනා නසන බවට අධ්‍යනයකින් හෙළිවෙයි.colombotoday1 September 2021 by colombotoday1 September 20210 සර්ප විශේෂයක විෂ වල ඇති අණුවක් වඳුරු සෛල තුළ කොරෝනා වයිරස් පැතිරීම වළක්වන බව බ්‍රසීලියානු පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇති අතර, COVID-19 ඇති කරන වෛරසයට එරෙහිව... Read more
නව කොවිඩ් රෝගීන් 2,884 ක්colombotoday1 September 2021 by colombotoday1 September 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,884 දෙනෙකු අද (01) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී... Read more
කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.colombotoday1 September 2021 by colombotoday1 September 20210 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ දැඩි විමසිලිමත්භාවය හේතුවෙන් ගමක් පුරා ව්‍යාප්තවීමට තිබූ කොවිඩ් වෛරසය එක් නිවසකට පමණක් සීමා කර ගැනීමට හැකි වූ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.... Read more
කොරෝනා ආසාදිතයින් 188ක් දැඩි සත්කාරවල – 1,002ක් ඔක්සිජන් මත යැපෙන්නන්colombotoday1 September 2021 by colombotoday1 September 20210 දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, ඔක්සිජන් මත... Read more
නව ආසාදිතයින් 2,340ක්colombotoday31 August 2021 by colombotoday31 August 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,340ක් අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත්... Read more
දැනට නව ආසාදිතයින් 3,588ක්colombotoday30 August 2021 by colombotoday30 August 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,588 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී... Read more