තවත් කොරෝනා මරණ 121 ක්colombotoday17 September 2021 by colombotoday17 September 20210 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් තවත් කොරෝනා මරණ 121 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,938 ක් දක්වා ඉහළ ගියේ ය.... Read more
වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 8කට කොවිඩ්colombotoday17 September 2021 by colombotoday17 September 20210 ගාල්ල වදුරඹ පොලිස් ස්ථානයේ අසනීප තත්ත්වයෙන් සිටි පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට ඊයේ (16) දින සිදු කර ලද ඇන්ටිජන් පරීක්ෂණ වලින් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී... Read more
තහවුරු කල තවත් කොවිඩ් මරණ 118ක්colombotoday16 September 2021 by colombotoday16 September 20210 තවත් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින තහවුරු කර ඇති එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති... Read more
ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තාවීම කළුතරින්colombotoday16 September 2021 by colombotoday16 September 20210 ගෙවුණු දිනයේ (15) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,314 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානි, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර... Read more
නව කොවිඩ් ආසාදිතයින් 1,742ක්colombotoday15 September 2021 by colombotoday15 September 20210 කොවිඩ් – 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15)දින හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,95,851 දෙනකු දක්වා... Read more
තහවුරු කල තවත් කොවිඩ් මරණ 136ක්colombotoday14 September 2021 by colombotoday14 September 20210 කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ (13)දින මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14)දින තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා... Read more
නව ආසාදිතයින් 1,628ක්colombotoday14 September 2021 by colombotoday14 September 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,628දෙනෙකු අද (14)දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත්... Read more
සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයිcolombotoday14 September 2021 by colombotoday14 September 20210 ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවේ. අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය... Read more
තවත් කොවිඩ් මරණ 135ක්colombotoday13 September 2021 by colombotoday13 September 20210 තවත් කොවිඩ් මරණ 135ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (12) දින තහවුරු කර ඇති එම මරණ 135ත් සමග මෙරට සිදුවී ඇති... Read more
නිවුන් දරු ප්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයිcolombotoday13 September 2021 by colombotoday13 September 20210 යාපනය ශික්ෂණ රෝහලේදී නිවුන් දරුවන් ප්‍රසූත කොට මියගිය මවට කොරෝනා රෝගය වැළ`දී ඇති බවට තහවුරු වීමෙන් පසු ඇයගේ මෘත දේහය යාපනය පොම්මාවේලී ආදාහනාගාරයේදී ඊයේ (12)දි... Read more