ඊයේ පුත්තලමේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 10 ක් අයි ඩී එච් රෝහලටcolombotoday1 April 2020 by colombotoday1 April 20200 පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු අයි ඩී එඩ් රෝහලට යුද හමුදා ආරක්ෂාව යටතේ යැවු බව පුත්තලම 143 වන බල... Read more
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයිcolombotoday1 April 2020 by colombotoday1 April 20200 අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් මේ වන විට... Read more
ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයිcolombotoday1 April 2020 by colombotoday1 April 20200 කොරෝනා වයිසය ආසාදනයෙන් ලොව පුරා මේ වන විට මරණ 41,654 ක් සිදුවී තිබේ. අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 3,400 ඉක්මවා... Read more
කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළටcolombotoday1 April 2020 by colombotoday1 April 20200 කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද... Read more
අටළුගම මාරාව තැපැල්පතිනියට – බාල පුතුට කොරෝනාcolombotoday31 March 2020 by colombotoday31 March 20200 බණ්ඩාරගම අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතුට කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වි ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි බණ්ඩාරගම... Read more
දිනක් තුල සොයාගත් කොරෝනා රෝගීන් වැඩිම පිරිස වාර්තා වේ. සමස්ත රෝගීන් සංක්‍යාව 142 දක්වා ඉහලටcolombotoday31 March 2020 by colombotoday31 March 20200 එක් දිනක් තුල මෙරටදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණය අද වාර්තා වුනා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමගයි.... Read more
තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනටcolombotoday31 March 2020 by colombotoday31 March 20200 කොරෝනා වයිරසය පැතිරී යාමේ අවදානම් දිස්ත්‍රික්කවල සිට තලවකැලේ , ආගරපතන , හෝල්බෲක් ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථ හතරක රියදුරන් නිරෝධායන කිරීමට... Read more
කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළටcolombotoday31 March 2020 by colombotoday31 March 20200 කොරෝනා අසාදිත පුද්ගලයින්10 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. ඒ සමඟ කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට... Read more
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්colombotoday31 March 2020 by colombotoday31 March 20200 ඊයේ (30) මිගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය දෙවන පුද්ගලයා ආදාහනය කිරීම සම්බන්දයෙන් පාර්ශව කිහිපයක විරෝදය එල්ලවී තිබෙනවා. ඒ ඊයේ මියගිය... Read more
චීනය පරදවමින් ස්පාඥ්ඥය කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් තෙවන ස්ථානයටcolombotoday30 March 2020 by colombotoday30 March 20200 අද ලැබුණු නවතම වාර්තාවට අනුව කොරෝනා රෝගීන් වාර්තා වීමේ දර්ශකයේ චීනය සිව් වන ස්ථානයට ඇද දමමින් ස්පාඥ්ඥය තෙවන ස්ථානයට පත්වී තිබෙනවා. ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය බහුලම... Read more