රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීවcolombotoday14 January 2016 by colombotoday14 January 20161 මේ වන විට අවප්‍රමාණය වී තිබෙන රුපියලේ අගය අවශ්‍යනම් 115 දක්වා ගෙන ආ හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට... Read more
තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භයcolombotoday8 January 2016 by colombotoday8 January 20160 දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබනFUTURE ITසම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය 2016 ජනවාරි 02 වන සෙනසුරාදා දින එස්.ද.එස්. ජයසිංහ ශාලාවේදී තොරතුරු තාක්ෂණ විෂයට ඇලුම්... Read more
බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.colombotoday6 January 2016 by colombotoday6 January 20160 ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක් සඳහා වන ගැණුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 142.00 සීමාව ඉක්මවා යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්... Read more
2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්colombotoday4 January 2016 by colombotoday4 January 20160 2015 වසරේ දී කොළඹ කොටස් වෙළෙපොළේ ගනුදෙනු පසුගිය දෙසැම්බර් 31 වන දින අවසන් වූ අතර නව වර්ෂයේ, එනම් 2016 වර්ෂයේ ගනුදෙනු, එළඹෙන ජනවාරි 04 වැනි... Read more
සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිටcolombotoday1 January 2016 by colombotoday1 January 20160 2016ට අදාළ අයවැය යෝජනා කිහිපයක සංශෝධන හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. ඒ අනුව ජාතිය ගොඩ නෑගීමේ බද්ද හා වැට් බද්දට අදාළව කළ සංශෝධයන් හෙට... Read more
වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්colombotoday1 January 2016 by colombotoday1 January 20160 භාවිතයෙන් ඉවත් කළ වාහන වෙන්දේසි කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 40ක වාර්තාගත ආදායමක් උපයා තිබේ. ඊයේ දිනයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී මෙම වාහන... Read more
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්colombotoday31 December 2015 by colombotoday31 December 20150 ඉන්දියාව සහ ලංකාව අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට දෙරටේම එකඟතාවය පලකර ඇත. මෙම ගිවිසුම 2016 පෙබරවාරි මාසයේ දී කෙටුම්පත සකස්කර අවසන්කර එම ගිවිසුම ජූනි... Read more
වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයිcolombotoday12 December 2015 by colombotoday12 December 20150 නව බදු ක්‍රමයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවත්, වාහන මුල අඩු කිරීම සදහා කිසිදු පියවරක් නොගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තම සංගමය හමුවේ... Read more
“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Videocolombotoday7 December 2015 by colombotoday7 December 20150 රාජ්‍ය ආයතන කිහිපයක් ලබන වසරේ කොටස් වෙළදපොලේ විකිණීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉහළම පෙලේ ආයෝජකයක් සමූහයක් ඉදිරියේ හෙළිදරව් කළේය. කොළඹ... Read more
විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයිcolombotoday6 December 2015 by colombotoday6 December 20150 විදේශීය ආයෝජකයන්ට මෙරට ව්‍යාපෘති සිදුකිරීම සඳහා උපරිම වශයෙන් අක්කර 5000 දක්වා ඉඩම් ලබාදිය හැකි බව. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත. ඉන්දියාවේ හින්දු පුවත්පත... Read more