ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්colombotoday31 December 2015 by colombotoday31 December 20150 ඉන්දියාව සහ ලංකාව අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට දෙරටේම එකඟතාවය පලකර ඇත. මෙම ගිවිසුම 2016 පෙබරවාරි මාසයේ දී කෙටුම්පත සකස්කර අවසන්කර එම ගිවිසුම ජූනි... Read more
වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයිcolombotoday12 December 2015 by colombotoday12 December 20150 නව බදු ක්‍රමයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවත්, වාහන මුල අඩු කිරීම සදහා කිසිදු පියවරක් නොගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තම සංගමය හමුවේ... Read more
“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Videocolombotoday7 December 2015 by colombotoday7 December 20150 රාජ්‍ය ආයතන කිහිපයක් ලබන වසරේ කොටස් වෙළදපොලේ විකිණීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉහළම පෙලේ ආයෝජකයක් සමූහයක් ඉදිරියේ හෙළිදරව් කළේය. කොළඹ... Read more
විදේශීය ආයෝජකයන්ට අක්කර 5000ක ඉඩම්, රවී ඉන්දියාවේ හින්දු පුවත්පතට කියයිcolombotoday6 December 2015 by colombotoday6 December 20150 විදේශීය ආයෝජකයන්ට මෙරට ව්‍යාපෘති සිදුකිරීම සඳහා උපරිම වශයෙන් අක්කර 5000 දක්වා ඉඩම් ලබාදිය හැකි බව. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත. ඉන්දියාවේ හින්දු පුවත්පත... Read more
රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයිcolombotoday5 December 2015 by colombotoday5 December 20150 රජය සතු ව්‍යවසායන් පෞද්ගලික අංශය වෙත පැවරීමේ ක්‍රියාවලියක් සිදුවන්නේ නම් තමන් දැනට සාර්ථක වී ඇති කර්මාන්ත අංශයන්ට අදාළ ව්‍යාපාර භාර ගැනීමට සූදානම් බව හේමාස් හෝල්ඩිංග්ස්... Read more
අත්‍යවශ්‍ය අහාරද්‍රව්‍යයවල මිල තවදුරටත් ඉහලට අමු මිරිස් Rs.1,250, හාල් Rs.100.00, පොල් Rs.60colombotoday19 November 2015 by colombotoday19 November 20150 වෙලදපොලේ අහාර ද්‍රව්‍යවල මිල අද දවසේ වාර්තාවුනේ මෙලසින් අමු මිරිස් Rs. 1,248.45 ගෝවා Rs. 1,039.50 දෙහි Rs. 834.75 කැරට් Rs. 386.40 බෝංචි Rs. 352.80 ළුනු... Read more
රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!colombotoday12 November 2015 by colombotoday12 November 20150 මිළ අධික අත් ඔරලෝසු නිෂ්පාදනය කරන ලෝක ප්‍රකට ස්විස්ටර්ලන්ත සමාගම් සමග සෘජු ලෙස සම්බන්ධ වී ලංකාවේ සුළු පරිමාණ මැණින් වෙළදුන්ගේ මැණික් එම සමාගම්වලට විකිණීම සදහා... Read more
මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.colombotoday3 November 2015 by colombotoday3 November 20150 ශ‍්‍රී ලංකා මහ බැකුව විසින් හෙට දිනයේ තවත් රුපියල් බිලියන 17ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව නිවේදනය කර ඇත. මෙම වෙන්දේසිය සිදු කෙරෙන්නේ බිලියන 02ක්... Read more
අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරුcolombotoday1 November 2015 by colombotoday1 November 20150 අනුරාධපුර යාපනය මාර්ගයේ පුලියන්කුම යන ස්ථානයේ පවත්වාගෙන යන හෙළ බොජුන් හල. මෙම ස්ථානයේ ආලෙවි කරන දේශීය ආහාරවල කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොමැති බවත් මෙම ආහාර... Read more
ජපානයේ විශාලතම වාණිජ බැංකුව ලංකාවේ මෙහෙයුම් අරඹයිcolombotoday31 October 2015 by colombotoday31 October 20150 ජපානයේ විශාලතම වාණිජ බැංකුව වන බෑන්ක් ඔෆ් ටෝකියෝ මිට්සුබිෂි ලබන වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සිය නියෝජිත කාර්යාලයක් ආරම්භ කරන බව නිල වශයෙන් ප්‍රකාශ කර... Read more