ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයිcolombotoday9 February 2016 by colombotoday9 February 20160 ශ්‍රී ලංකාව තුල තෙල් පිරිපහදු හා ගබඩා කිරීමේ මෙහෙයුම් ඇරඹීම සඳහා ඉන්දියාව ඉතා උනන්දුවෙන් පසුවන බව ඉන්දියාවේ පෙට්‍රෝලියම් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා පැවසීය. ඒ මහතා... Read more
10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්colombotoday4 February 2016 by colombotoday4 February 20161 රටේ ජනතාවගෙන් 10%ක් දෙනා අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුවීම තුළින් රටේ දළ දේශීය නිෂ්පාදිතය 1.2% කින් ඉහළ යන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති... Read more
ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !colombotoday27 January 2016 by colombotoday27 January 20160 ලෝකයේ ප්‍රධානතම ආයෝජකයෙක් ලෙස සැළකෙන ජෝර්ජ් සොරොස්ට චීනය නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල මාධ්‍ය... Read more
නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයිcolombotoday24 January 2016 by colombotoday24 January 20160 මෙරට සියලුම ගම්මානවලට 4G අන්තර්ජාල පහසුකම් සහ බැංකු දත්ත සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා සහාය ලබා දීමට. ලොව ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනය අගමැති රනිල් වික්‍රමසිංහ මහත... Read more
“ආසන්නයේ විශාලතම රටවල් සමග ගිවිසුම්වලට යාමෙන් දියුණු වූ කිසිදු රටක් නෑ” – පාත්ෆයින්ඩර් පදනමcolombotoday22 January 2016 by colombotoday22 January 20161 මෑතකාලීනව දියුණු වූ සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, කොරියාව වැනි කිසිදු රටක් දියුණුවට පත්වූයේ, තම ආසන්නයේ පිහිටි විශාලතම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට යාමෙන් නොවන බව පාත්ෆයින්ඩර් පදනමේ විධායක... Read more
ෆැෂන් බග් ‘එත්නික් ෆියුෂන්’ නව සාරි අලෙවිසැල් රෝසි සේනානායක අතින් 30 වනදා විවෘත වේcolombotoday20 January 2016 by colombotoday20 January 20160 එත්නික් ෆියුෂන් ලෙස හැඳින්වෙන ප්‍රදර්ශනාගාර ෆැෂන් බග් අනුබද්ද ශාඛා වේ. එහි සාරි, ෂල්වාර්, ෂල්වාර් රෙදි හා කුර්තා ඇතුළු නිෂ්පාදන රැසක් අලෙවි වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනාගාර... Read more
ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීවcolombotoday19 January 2016 by colombotoday19 January 201612 යෝජිත ඉන්දු-ලංකා වෙළද හා සේවා ගිවිසුම එළැඹෙන ජූනි මාසයේදී අත්සන් කිරීමට නියමිත බව රජය පවසනවා. ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලින් සමරවික්‍රම මහතා පැවසුවේ,... Read more
කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේcolombotoday19 January 2016 by colombotoday19 January 20160 කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම යළිත් වරක් තීව්‍ර කරමින් සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ ඒකක 121.59 කින් පහළ ගිය අතර දිනය අවසානයේ... Read more
තෙල් බැරලයක් ඩොලර් 30යි – ලොව පුරා තෙල් මිල පහලටcolombotoday14 January 2016 by colombotoday14 January 20160 කෙටි කාලයකට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 30ටත් වඩා අඩුව පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ලොව තෙල් සැපයුමෙන් වැඩි ප්‍රතිශතයක් හිමි බ්‍රෙන්ට්... Read more
රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීවcolombotoday14 January 2016 by colombotoday14 January 20161 මේ වන විට අවප්‍රමාණය වී තිබෙන රුපියලේ අගය අවශ්‍යනම් 115 දක්වා ගෙන ආ හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට... Read more