Business

ෆැෂන් බග් ‘එත්නික් ෆියුෂන්’ නව සාරි අලෙවිසැල් රෝසි සේනානායක අතින් 30 වනදා විවෘත වේ

bug

එත්නික් ෆියුෂන් ලෙස හැඳින්වෙන ප්‍රදර්ශනාගාර ෆැෂන් බග් අනුබද්ද ශාඛා වේ. එහි සාරි, ෂල්වාර්, ෂල්වාර් රෙදි හා කුර්තා ඇතුළු නිෂ්පාදන රැසක් අලෙවි වීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනාගාර විවෘත කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රෝසි සේනානායක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීතත්වයෙන් ජනවාරි 30 දින සිදුවේ.

Related posts

අධි සුඛෝපභෝගී හම්බන්තොට ෂැන්ග්‍රී-ලා ජූනි 1 විවෘත වේ

colombotoday

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. ට්‍රිලියන 6 ඉක්මවයි

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බි. 2.9 ක විස්තීරණ ණය පහසුකමක්

colombotoday

අයි.ඕ.සී තෙල් මිල ඉහළට

colombotoday

ඩොලරය පිමිබෙද්දී රත්තරන් ගණන් උස්සයි

Admin