BusinessColombo Today Local News

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

harin

රටේ ජනතාවගෙන් 10%ක් දෙනා අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුවීම තුළින් රටේ දළ දේශීය නිෂ්පාදිතය 1.2% කින් ඉහළ යන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිය ඇමරිකානු සංචාරයේ දී ගූගල් ආයතනයේ ප්‍රධානියා හමුවීමට අවස්ථාව ලැබුණු බවත්, ඔහුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කර සිටි බවත්ය.

මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ පුවත පහත දැක්වේ.

Related posts

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

colombotoday

තවත් තවුහිද් ජමාත් සමාජිකයෙකු අත්අඩංගුවට

colombotoday

අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් උලමා සංවිධානය වසංගතයෙන් මිදෙන්න දෙවියන්ගෙන් භාග්‍යයත් ඉල්ලයි

colombotoday

පන්සලක ඉඩමක් උකස් තියා හම්බන්තොට දේශපාලකයෙක් මිලියන 50 ක් අරන් – රන්ජන් කියයි

colombotoday

සිලින්ඩර් ලයිස්තුවෙන් කංචන පාර්ලිමේන්තුවට?

Admin