Business

තෙල් බැරලයක් ඩොලර් 30යි – ලොව පුරා තෙල් මිල පහලට

කෙටි කාලයකට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 30ටත් වඩා අඩුව පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලොව තෙල් සැපයුමෙන් වැඩි ප්‍රතිශතයක් හිමි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල කෙටි කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 29.96 දක්වා අඩුවී නැවත ඇමෙරිකානු ඩොලර් 30.22 තෙක් ඉහළ ගොස් තිබේ.

මේ තත්වය මීට පෙර අවසන් වරට දක්නට ලැබී ඇත්තේ වසර 2004දී වන අතර පසුගිය මාස 15 ඇතුලත තෙල් මිල 70%කින් අඩුවී තිබේ.

Related posts

ලබන වර්ෂය පුරාම රතු පරිප්පු කිලෝව 150ට දෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන

colombotoday

පාන් වැඩි කිරීමේ තීරණය අත්හිටුවයි

colombotoday

කොටස් ‌වෙළෙඳපොළ අතරමග නවතී.

colombotoday

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

colombotoday

අද ඉතිහාසයේ රුපියලේ පහළම අගය වාර්තා වේ

colombotoday

ආයෝජකයෝ රට හැර යති – තිස්ස විතාරණ

colombotoday