BusinessColombo Today Local News ලොව පුරා රත්‍රන් මිල ඉතිහාසගත ඉහළම අගයට!Admin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 ද (17) දිනය වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345ක් ලෙස සටහන් විය. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කළ නව තීරුබදු ප්‍රතිපත්තියත්... Read more
BusinessColombo Today Local NewsTop Stories ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?Admin17 April 202517 April 2025 by Admin17 April 202517 April 20250 මෙරට ආර්ථිකයට දැවැන්ත බලපෑමක් සිදුවන්නට නියමිත ඇමරිකානු ජනාධිපතිවරයාගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තියෙන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රම සහ විධි ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක යෙදී... Read more
BusinessColombo Today Local NewsTop Stories අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?Admin16 April 202516 April 2025 by Admin16 April 202516 April 20250 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට නියෝග කෙරුණු නව තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට ලක්ෂයක පමණ ජනතාවකට රැකියා අහිමි වනු ඇතැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ... Read more
BusinessColombo Today Local News ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය කොට උඩ?Admin4 April 20254 April 2025 by Admin4 April 20254 April 20250 ඇමරිකානුයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව තීරුබදු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් ඇඟලුම් කර්මාන්තය දැඩි අවදානමකට ලක්වන බව නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක... Read more
ArticlesBusinessColombo Today Local NewsTop Stories ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!Admin3 April 20253 April 2025 by Admin3 April 20253 April 20250 “මේක සීමාවක් නැති භූමිකම්පාවක්!” මෙසේ ප්‍රකාශ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ එළිදක්වන්නට යෙදුණු... Read more
BusinessColombo Today Local News තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයිAdmin2 January 20242 January 2024 by Admin2 January 20242 January 20240 තේ කර්මාන්ත ශාලා හිමියන් සරල අගය එකතු කිරීමේ බද්ද (SVAT) සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.... Read more
Business රන් මිලේ සුළු වෙනසක්Admin8 August 20238 August 2023 by Admin8 August 20238 August 20230 දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (8) දිනය වන විට තරමක් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 161,000 ක්... Read more
Business ඩොලරය පිමිබෙද්දී රත්තරන් ගණන් උස්සයිAdmin25 July 202325 July 2023 by Admin25 July 202325 July 20230 ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 167,000... Read more
Business නොවැම්බර් මාසයේදී උද්ධමනය අඩු වෙයිAdmin21 December 202221 December 2022 by Admin21 December 202221 December 20220 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 65%ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඔක්තෝබර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහන් වූයේ 70.6% ලෙසටය, එසේම ඔක්තෝබර්... Read more
Business සම්මත කෙරුණු අලුත් බදු පනවන දිනය මෙන්නAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 පසුගියදා සම්මත කෙරුණු දේශීය ආදායම් (සංශෝධන) පනතෙන් පැනවුණු බදු (බදු සංශෝධන) ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිට බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. කතානායක මහින්ද යාපා... Read more