චීනය සරණ යන බ්‍රිතාන්‍යය සහ බ්‍රිතාන්‍යයයේ සරණ යන චීන විරෝධී යටත්විජිත ගැත්තන්ගේ කරුමයcolombotoday28 October 2015 by colombotoday28 October 20150 මුළු ලන්ඩන් නුවර පුරා රතු පළස් එළා, රතු ධජ පතාක ලෙළවා රතු ඇඳුමින් සැරසුණු රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නොමසුරු පිය තෙපුල් මැද රාජ දෝලාවෙන් රැජින ද සමග... Read more
වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.colombotoday27 October 2015 by colombotoday27 October 20150 ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද (27)යි. අයං වස්සාන කාලෝ. භික්ෂූන් වහන්සේලා වස් වැසූ කාලය අදින් අවසන්... Read more
කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !colombotoday26 October 2015 by colombotoday26 October 20150 කොළඹ වෛශ්‍යා සංගමය බිහිවීමත්, ඇමරිකානු ආයතනයක අනුග්‍රහයෙන් සමලිංගික අයිතිය ගැන දේදුනු වර්ණ කොළඹදීම පැවැත්වුනු සමුළුවක් ගැනත් අපි යම් සනිටුහන් කිරීමක් කර සතියක් ගතවූයේවත් නැත. අර... Read more
ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුරcolombotoday20 October 2015 by colombotoday20 October 20151 ඉංග‍්‍රීසි ආක‍්‍රමණිකයන් ලංකාව තුළ ඇති කළ කෝල්බෲක් සහ කැමරන් ප‍්‍රතිසංස්කරණයන්ගෙන් භූමියේ ස්වාභාවික ස්වරූපයද මානව ආකල්පද වෙනසකට ලක් කළේය. බෞද්ධ ඉගැන්වීම්වල ආකල්පද වෙනසකට ලක් කරන විහාරගම් දේවාලගම්... Read more
දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?colombotoday18 October 2015 by colombotoday18 October 20150 වත්මන් රජය බලයට පත්වීමත් සමග මෙරට දෙමළ දේශපාලනඥයන් ආණ්‌ඩුවෙන් කළ එක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ ඉකුත් යුද සමයේ විවිධ ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත... Read more
මැදපෙරදිගට වහල් ශ්‍රමය විකුණා ආර්ථිකය ගොඩ ගත හැකිද?colombotoday17 October 2015 by colombotoday17 October 20150 ගෘහ සේවය යන්න වචනය දුටු පමණින් අපගේ අවදානය යොමුවනුයේ මැදපෙරදිග ගෘහසේවය පිළිබදවය. ඒ මන්දයත් දිනෙන් දින මැදපෙරදිග ගෘහසේවය හා සමිබන්ධ වු පුවත් අන්තර්ජාලය, විද්්‍යුත් හා... Read more
ආහාර සංස්කෘතියෙන් මනුෂ්‍යත්වයේ සෙනෙහස පවුල තුළ ගොඩනගමු!colombotoday9 October 2015 by colombotoday9 October 20150 මහනුවර ප්‍රධාන පෙළේ පාසලක පළමු වසරේ ශිෂ්‍යයකුගේ හැසිරීම නිසා මුළු විද්‍යාලයම ටිකක් කලබල වුණා. මේ ශිෂ්‍යයා තම පංතියේ අනෙක් ළමුන්ට පහර දී ඔවුන් රැගෙන එන... Read more
ජිනීවා මානව හිමිකම් වාර්ථාවේ ඇතුල් පැත්ත – ආචාර්‍ය දයාන් ජයතිලකcolombotoday6 October 2015 by colombotoday6 October 20150 මෙරට මානව හිමිකම් කඩවිම පිළිබඳ සොයන්නට hybrid ආකාරයේ විශේෂිත අධිකරණයක් පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ නිර්දේශය විය. ඉකුත් 16 වෙනිදා ජිනිවාහිදි... Read more