සෞදියේ කුමරුනි…colombotoday7 December 2015 by colombotoday7 December 20150 සෞදියේ කුමරුනි…. පළමු ගල ගසාපන්න බොරු සහතිකවත් හදා – තොපට වහලුන් සපයන තුන්වැනි ලෝකයේ – වහල් වෙළෙඳුන්ට දෙවන ගල ගසාපන්න ගැහැණුන් පිටට පටවා – විදේශ... Read more
ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?colombotoday6 December 2015 by colombotoday6 December 20150 “උණ්ඩ තියෙන මේ ගොල්ලද මගේ තාත්තා එක්කරගෙන ගිය අය? දෙහැවිරිදි ළදැරියක වන සබීහා අහමඩ් තම අම්මාගෙන් විමසයි. ඇය සිටින්නේ පියා නොමැති කාංසාවෙනි. ඇයගේ මවද, පියාද... Read more
පරිසරයට අසීමිත ලෙස ආදරය කරන ඇමසන් වනාන්තරයේ ජිවත්වන “Ava” ගෝත්‍රයcolombotoday4 December 2015 by colombotoday4 December 20150 ලෝකය විනාශ වෙමින් පවතින ගෝත්‍ර අතරින් ප්‍රධානතම ගෝත්‍රය ලෙස සැලකෙන බ්‍රිසිලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ජිවත් වන ” Ava ” ගෝත්‍රයට අයත් පරිසරය සමග ඉතා සහදව... Read more
අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම හෙවත් කූඩුවේ සිටින මාරයා ඔඩොක්කුවට ගැනීමcolombotoday11 November 2015 by colombotoday11 November 20150 තිස්වසරක කුරිරු යුද්ධය වසර හයකට පෙර අවසාන විය. අප දැන් ගමන් කරමින් සිටින්නේ පශ්චාත් යුද සමයක් පසු කරමිනි. 1972 වර්ෂයේදී මලකඩ කෑ රිවෝල්වරයක් හා ගිනිපෙට්ටි... Read more
ජිනීවා වාර්තාව තරම් පරණගම වාර්තාව දරුණු නැත. හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය.colombotoday4 November 2015 by colombotoday4 November 20150 පරණගම කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කෙරී ඇත. පරණගම වාර්තාව කොමිසම් වාර්තාවකි. එය විනිශ්චය සභාවකින් ඉදිරිපත්වූ තීරණයක් නො වේ. පරණගම කොමිසම යනුවෙන් ජනතාව අතර ප්‍රචලිත මෙම කොමිසම... Read more
යුධ අපරාධ කළෝ කවරහුද?colombotoday3 November 2015 by colombotoday3 November 20150 රාජ නීතිඥ ශ්‍රීමත් ඩෙස්‌මන්ඩ් ලෝරන්ස් ද සිල්වා 2009 වසර වන විට ශ්‍රී ලංකා රජය, දෙමළ විමුක්‌ති කොටි සංවිධානය සමඟ එළැඹී තිබුණු අභ්‍යන්තර සන්නද්ධ ගැටුමට අවුරුදු... Read more
වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටිcolombotoday1 November 2015 by colombotoday1 November 20150 බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එළි දැක් වූ වීඩියෝ චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය සතියේදී සොයා... Read more
“සිංහලයන් කලින් හමු වුණානම් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්නේ නෑ” කියූ අවසන් සමයේ එල්ටීටීඊ නමත් පිළිකුල් කළ තමිලිනීගේ කතාවcolombotoday29 October 2015 by colombotoday29 October 20150 තමිලිනී. ඒ නම දැන් රටුන්ගේ මතකයෙන් මැකී ගොස් සය අවුරුද්දකි. එනමුත් එල්ටීටීඊ සංවිධානය වෙල්ලමුල්ලි වයිකාල් බිමේ වැළලී යාමට පෙර තමිලිනීගේ නම දකුණේ ජනතාවට වඩා උතුරේ... Read more
චීනය සරණ යන බ්‍රිතාන්‍යය සහ බ්‍රිතාන්‍යයයේ සරණ යන චීන විරෝධී යටත්විජිත ගැත්තන්ගේ කරුමයcolombotoday28 October 2015 by colombotoday28 October 20150 මුළු ලන්ඩන් නුවර පුරා රතු පළස් එළා, රතු ධජ පතාක ලෙළවා රතු ඇඳුමින් සැරසුණු රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නොමසුරු පිය තෙපුල් මැද රාජ දෝලාවෙන් රැජින ද සමග... Read more
වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.colombotoday27 October 2015 by colombotoday27 October 20150 ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද (27)යි. අයං වස්සාන කාලෝ. භික්ෂූන් වහන්සේලා වස් වැසූ කාලය අදින් අවසන්... Read more