වහාම ක්‍රියාත්මකවන පරිදි මොරටුව,පානදුර සහ හෝමාගම පොලිස් බල ප්‍රදේශවලට යලි දැනුම්දෙනුතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.