Colombo Today Local Newsfeatured

Breaking News: ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වෙයි

චීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. 

රෝගියාගේ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීමට වහා පියවර ගෙන ඇති බවත් අයි.ඩී.එච්. රෝහලේ සියලුම රෝගීන් නිරෝධානයට කටයුතු සූදානම් බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලු කටයුතු ගනිමින් පවතින බවත් එම කාර්යංශය සඳහන් කරයි.

චීනයේ සිට පැමිණි 43 හැවැරිදි චීන ජාතික  කාන්තාවකට මෙසේ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඇය අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

කොස්ගොඩ සුජී යළි කරලියට

Admin

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නෑ.

colombotoday

ණය අයකර ගැනීමේදී මානුෂීයව සලකා බලන්න – අගමැතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday