Colombo Today Local NewsCovid 19

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා රැල්ල සහ තෙවන කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට නිර්මාණය වීමට මූලාශ්‍රය ඇති වූයේ විදේශ රටක සිට මෙහි පැමිණි ආශ්‍රිතයකු ගෙන් බව බුද්ධි අංශ තොරතුරුවලින් අනාවරණය වේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනුයේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආරම්භ වූ මූලාශ්‍රය සම්බන්ධයෙන් දැනට සිදු කරගෙන යන පරීක්ෂණ මේ අනුව නව ප්‍රවේශයකට යොමුව ඇති බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් හා ආශ්‍රිතයන් ගෙන් කොරෝනා වැළඳුණු 1,857ක් සොයාගෙන ඇති අතර ඔවුන්ගෙන් 90%ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය.

Related posts

“ගෝඨාභය දැම්මොත් 2020 පරාදයි… ජනපතිවරණයට සුදුස්සා චමල් රාජපක්ෂයි” – වාසු කියයි

colombotoday

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට ඇමරිකානු ඩොලර්වලින් ගනුදෙනු කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය

colombotoday

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අද දැනට ආසාදිතයින් 1077ක්

colombotoday

අගමැති රනිල් ඇමති දුමින්දට හොරෙන් පොහොර සමාගම් හමුවුණේ ඇයි?

colombotoday

යාපනය අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර 400ක් නිදහස් කරයි…

colombotoday