බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සා යකඩ වලට විකුණලාcolombotoday27 September 2022 by colombotoday27 September 20220 බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකින් රුපියල් ලක්ෂ 50 ට ආසන්න වටිනා කාබන් මොනොක්සයිඩ් වායුව සහිත සිලින්ඩර් 122 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට... Read more
රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන චක්‍රලේඛයක්colombotoday27 September 2022 by colombotoday27 September 20220 රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ අත්සනින්... Read more
තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්colombotoday27 September 2022 by colombotoday27 September 20220 තොටලග කජීමා වත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස ආශිතව අද (27)දින ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ. ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් ගිනි භටයන් 50 කට... Read more
නොරොච්චෝලේ ජනන යන්ත්‍රය සක්‍රිය කිරීමට දින 3 – 5 කාලයක් ගත වේවි – කංචන විජේසේකරcolombotoday27 September 2022 by colombotoday27 September 20220 දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමට දින 3 – 5ත් කාලයක්ගත විය හැකි බව විදුලිබල... Read more
පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් පෑලියගොඩදී වටලයිcolombotoday27 September 2022 by colombotoday27 September 20220 පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජණයට නුසුදුසු සීනි කිලෝ 3000ක් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට... Read more
ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදාcolombotoday27 September 2022 by colombotoday27 September 20220 ජාතික සභාවේ සමාරම්භක රැස්වීම ලබන 29 වනදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. ජාතික සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන්... Read more
හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට ජනපති අවසන් ගෞරව දක්වයිcolombotoday27 September 2022 by colombotoday27 September 20220 ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27)දින ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර... Read more
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයිcolombotoday27 September 2022 by colombotoday27 September 20220 ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවේටු මහතා සිය සේවය නිමකර නැවත ප්‍රංශයට පිටත්ව යෑම නිමිත්තෙන්කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය. පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී අද... Read more
රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදීcolombotoday27 September 2022 by colombotoday27 September 20220 දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන... Read more
නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයිcolombotoday27 September 2022 by colombotoday27 September 20220 නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු නිවස ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු අද මිලදී ගත් බව නාගරික... Read more