බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයිcolombotoday28 September 2022 by colombotoday28 September 20220 ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ... Read more
රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසරcolombotoday28 September 2022 by colombotoday28 September 20220 රජයේ සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී සහ රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන... Read more
ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවටcolombotoday28 September 2022 by colombotoday28 September 20220 කොටුව ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජුලි 09 දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.... Read more
ගොවීන්ගේ කෝටි 25කට විදලා මූල්‍ය සමාගමක හිමිකරු රට පනින්න සැලසුමකcolombotoday28 September 2022 by colombotoday28 September 20220 ගලෙන්බිඳුණුවැව හා හොරොව්පොතාන ප්‍රදේශයේ ගොවි ජනතාවගේ රුපියල් කෝටි විසිපහකට අධික මුදලක් වංචා කළ මූල්‍ය සමාගමකට එරෙහිව ජාතික ගොවි ජන එකමුතුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ... Read more
තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානිcolombotoday28 September 2022 by colombotoday28 September 20220 තොටලග කජීමා වත්ත පැල්පත් නිවාස ආශ්‍රිතව ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් 226 අවතැන්වී ඇතැයි පොලීසිය සඳහන්... Read more
මතට ලොල් පුතා මව ඉදිරියේ තාත්තා මරා ගිනි තියලාcolombotoday28 September 2022 by colombotoday28 September 20220 හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහර දීමෙන් පියා මියගොස් මව තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාලබේ... Read more
IMF වාර්ෂික සමුළුවට සහභාගී වීමට මෙරට නියෝජිතයින් පිරිසක් කලබන මස වොෂින්ටනයටcolombotoday28 September 2022 by colombotoday28 September 20220 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට මෙරට නියෝජිත පිරිසක් සහභාගී කරවීමට තීරණය කර තිබේ. සමුළුව ලබන මස 10 වැනි දා සිට 16 වැනි... Read more
අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයිcolombotoday28 September 2022 by colombotoday28 September 20220 අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. ඊයේ (27) රාත්‍රීයේ... Read more
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්colombotoday27 September 2022 by colombotoday27 September 20220 ඇෆ්ලටොක්සීන් ඇති ත්‍රිපෝෂ තොග විනාශ කර ඇති නිසා රජය විසින් සායනවලදි බෙදා දී ඇති ත්‍රිපෝෂ සැකයකින් තොරව අද සිට පරිභෝජනයට ගන්නා ලෙස ගර්භිණී මව්වරු ඇතුළු... Read more
ගුවන් තොටුපළෙන් පන්නන්න ගිය කෝටි දෙකක රන් බිස්කට්colombotoday27 September 2022 by colombotoday27 September 20220 රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු... Read more