Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ට ගෞරවය රැකෙන ඇඳුමකින් සැරසී එන්න අවසර

රජයේ සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී සහ රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ඒ, ඊට අදාළ ව තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින්.

චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් භාවිත කරන ලෙසට ඇතැම් ආයතන ප්‍රධානීන් නියෝග කර ඇති බව වාර්තා වන බව යි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් රජයේ නිලධාරියෙකු පාර්ලිමේන්තුව, අධිකරණය, ජාතික හෝ ජාත්‍යන්තර උත්සව මෙන්ම සම්මන්ත්‍රණවලට සහභාගිවීමේ දී නියම කර ඇති ඇඳුමින් සැරසිය යුතුයි.

Related posts

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

20 ට සහය දැක්වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට සමාව දුන්නා. | රවුෆ් හකීම් කියයි

colombotoday

T 56 පතොරම්, ගංජා හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් සන්තකයේ තබා ගත් 4ක් අත්අඩංගුවට..

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

කේරළ ගංජා කියා ලක්ෂ හතරකට තණකොළ විකුණන්න හදලා

colombotoday

යලිත් ඉන්ධන ගන්න ජනතාව දිගු පෝලිම්වල

colombotoday