හෙල්මට් කහ ඉරි අදාළ නැති ලංකාවේ පොලිසිය මෙන්න (Video)colombotoday5 October 2015 by colombotoday5 October 20150 නීතිය ක්‍රියාත්මක කරවන අයටත් වැරදි කරන්න බැරි බව පැහැදිලි කරුණක්. ඒ අතරේ පොලිසිය වැරදි කරද්දී ඒ බව කැමරා කරන සාමාන්‍ය මිනිස්සුත් වැරදි කරමින්ම වැරැද්ද පෙන්වීම... Read more
සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?colombotoday5 October 2015 by colombotoday5 October 20150 කොටදෙණියාව ප්‍රදේශයේ පසුගිය දින ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන වට පොලිස් අත්අඩංගුවේ සිටින කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැති පුද්ගලයාගේ සහෝදරයා විසින්... Read more
බෞද්ධ සිනමා සංස්කෘතිය මිනිස්සු ආදරයෙන් වැළඳගෙන තිබෙනවා – සනත් අබේසේකරcolombotoday5 October 2015 by colombotoday5 October 20150 සනත් අබේසේකරගේ නවතම සිනමා නිර්මාණය වන ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතානෝ’ සිනමා පටය මහජනයා වෙත මුදාහැරීම අදින් (12දා) ඇරඹෙයි. පාසල් දරුවන්ට විශේෂ කොට නිකුත්වන මෙම සිනමා කෘතිය... Read more
තවත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 7ක් සිරියා සටන් බිමේ, බුද්ධි අංශ හදුනා ගනීcolombotoday5 October 2015 by colombotoday5 October 20150 ජාත්‍යන්තර අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා එක්ව සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයක් හත් දෙනා වයස අවුරුදු 20-40 අතර වයස්වල අය බවට ආරක්ෂක බුද්ධි අංශ මගින් අනාවරණය... Read more
මරණ දඩුවම ගේන හිරුණිකාගේ යෝජනාව ගැන විවාදයක්colombotoday5 October 2015 by colombotoday5 October 20150 මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්‍ෂ නායකයන් එකග වී ඇතැයි දේශපාලන ආරංචි පවසයි. එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ අදාළ... Read more
දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයිcolombotoday5 October 2015 by colombotoday5 October 20150 සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නමැත්තා එම ඝාතනය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණ කර තිබෙනවා.... Read more
ව්‍යවස්ථාදායක සභාව මේ සති අගදී මුල් වරට රැස්වෙයිcolombotoday5 October 2015 by colombotoday5 October 20150 ව්‍යවස්ථාදායක සභාව මෙම සතිය අගදී රැස්විමට නියමිතව තිබේ. ඒ අනුව ලබන සිකුරාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාවේ සියළු සාමාජිකයින් මුණගැසි සාකච්ඡා කිරිමට නියමිත බව නියෝජ්‍ය කථානායක තිලංග... Read more
යුරෝපය අනාරක්ෂිතයි – ISIS 50000ක් යුරෝපයට..colombotoday4 October 2015 by colombotoday4 October 20150 යුරෝපයට සංක්‍රමණය වන සරණාගතයින් අතර 50000ක පමණ ප්‍රමාණයක් ISIS සන්විදනයට අයත් මිනිස් අවි වශයෙන් බටහිර රටවලට විරුද්දව බාවිතා කළහැකි පුද්ගලයින් සිටින බවට ඉතාලි මාධ්‍ය ඊයේ... Read more
ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයිcolombotoday4 October 2015 by colombotoday4 October 20150 අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක ගුවන් ප්‍රහාර උත්සන්න කිරීමට කටයුතු කරන බව රුසියාව පවසනවා. රුසියානු ආරක්ෂක අංශ කියා සිටියේ පසුගිය බදාදා සිට එල්ල කරන... Read more
පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයcolombotoday4 October 2015 by colombotoday4 October 20150 පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත් බහුතරයක් දැනටමත් පරිභෝජනය කරනු ලබන්නේ අපිරිසිදු පොල්තෙල් බවත් පාරිභෝගික... Read more