Author : colombotoday

ලංකාවේ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා දහ අට ලක්ෂයකින් වැඩිවෙයි. සෑම කාන්තාවන් හත් දෙනෙකුගෙන් කෙනෙකුට පිරිමියෙක් නැතිලු

colombotoday
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 18,17,000 කින් වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. කෙසේවෙතත් මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි ඒ පිළිබඳව අධ්‍යනය...

තරුණයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට යද්දී සමලිංගිකතාව නිතිගත කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday
මේ වසරේ ගතවූ කාලය තුළ එච්.අයි.වී ආසාදනය වූ පුද්ගලයින් 160 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි. වී ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ...

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday
1815 දී රට පාවාදීමට වඩා දරුණු පාවාදීමක් මේවන විට රජය විසින් සිදුකර ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘ජාතික සංවිධාන...

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday
සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් වී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ කරුණු පහක් දැක්වේ. 1990 සිට 2015 කාලය තුළදී...

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

colombotoday
පසුගියදා ගම්පහ කොටදෙණියාවේදී පැහැරගෙන ගොස් කෙළෙසා ඝාතනය කර  තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පළමුව අත්අඩංගුවට ගත් දෙදෙනා අදාල සිදුවීමට සම්බන්ධ නැතැයි DNAS පරීක්‍ෂණයෙන්...

ඕල් ඉන් වන්, අපූරු බහුකාර්ය ලිපක් මැල්සිරිපුර හපනෙක් හදයි

colombotoday
වතුර ෆිල්ටරයක්, හීටරයක් (ජල තාපකයක) උණු වතුර බෝතලයක්, කෑම පිසිය හැකි උඳුනක් වැනි කාර්යයන් එකම දෙයකින් සපුරාගැනීමට හැකි බහු කාර්ය උඳුනක් නිර්මාණය කිරීමට කුරුණෑගල මැල්සිරිපුර...

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday
සිරියාවේ ක්‍රියාත්මකවන ISIS ත්‍රස්තයන් වෙත රුසියාව විසින් ගුවන්ප්‍රහර 20ක් එල්ල කිරීමත් සමගම මේ වනවිට ලෝක බලවතුන් අතර ආන්දෝලනාත්මක තත්වයක් වර්දනය වෙමින් පවතී. රුසියාව විසින් ISIS...

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday
ISIS සංවිධානයට එරෙහිව රුසියාව පළමු ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත. සිරියාවේ තලාමිෂ් පළාත  ඉලක්ක කරමින් බදාදා පෙරවරුවේ එල්ල කළ මෙම ප්‍රහාර මාළාවෙන් අයිඑස් ත්‍රස්ත සංවිධානයට...

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday
ප්‍රිමියලිග් පාපන්දු තරගාවලියේ Manchester United කණ්ඩායම සහ Wolfsburg අතර ඊයේ පවතී තරගයේදී ගෝල දෙකට එකක් වශයන් තම පළමු තරග ජග්‍රහණය ලබාගැනීමට Manchester United කණ්ඩායම සමත්වුණා....