මනුෂ්‍ය ඝාතනයකට සැකපිට ජනක බණ්ඩාර CID අත්අඩංගුවටcolombotoday6 October 2015 by colombotoday6 October 20150 පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහල දී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. 1999... Read more
රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්colombotoday6 October 2015 by colombotoday6 October 20150 මරණීය දණ්ඩනය නියමව ඇති ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද 6 සත්‍යග්‍රහයක්... Read more
“පොලීසිය කියන“ සේයා ඝාතනයේ අලුත් සැකකරුවා කියන අලුත් කතාවcolombotoday6 October 2015 by colombotoday6 October 20150 සේයා දැරියගේ ඝතනයට් සම්බන්දව පොලිසියෙන් අලාගත් නවතම සැකකරු පොලිසීය හමුවේ මෙසේ ප්‍රකාශ කර ඇත. එහෙත් මේ කොටදෙනියාව පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය නිසා මෙහි සදහන්... Read more
බුදු දහමට අපහාස කලාට “තව්හීද් ජමාත්“ සැපැතැම්බර් 8 යළිත් උසාවියටcolombotoday6 October 2015 by colombotoday6 October 20150 ආන්දෝලනයට තුඩු දුන්, මුස්ලිම් සංවිධානයක් විසින් බුදුන් වහන්සේට සහ තෙරුවණට අපහාස කිරීමට එරෙහිව ගොණු කළ නඩුවේ මීළග නඩු වාරය ඔක්තෝබර් 08 වනදා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී... Read more
BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයිcolombotoday6 October 2015 by colombotoday6 October 20150 ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ යනුවෙන් සදහන් බැනරයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සභාව මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ක කාලයක්... Read more
සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldviewcolombotoday6 October 2015 by colombotoday6 October 20150 සි – සිංහල, ත – තමිල් , මු – මුස්ලිම් සුහදත්වය ගොඩනැගීම සදහා වසර ගණනාවක සිට ක්‍රියාත්මකවූ ව්‍යාපෘතිය යලිත් ආරම්බ කරන බව Worldview සංවිධානය Colombo... Read more
“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“colombotoday6 October 2015 by colombotoday6 October 20150 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන ආකාරයේ දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල මහතා රිමාන්ඩ් භාරයට... Read more
ජිනීවා මානව හිමිකම් වාර්ථාවේ ඇතුල් පැත්ත – ආචාර්‍ය දයාන් ජයතිලකcolombotoday6 October 2015 by colombotoday6 October 20150 මෙරට මානව හිමිකම් කඩවිම පිළිබඳ සොයන්නට hybrid ආකාරයේ විශේෂිත අධිකරණයක් පිහිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ නිර්දේශය විය. ඉකුත් 16 වෙනිදා ජිනිවාහිදි... Read more
රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසීcolombotoday6 October 2015 by colombotoday6 October 20150 අයි. එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියාව ගෙන යන සටනට චීනයෙද සහයෝගය හිමිව තිබේ. සිය යුද උපදේශකයින් පිරිසක් සිරියාව වෙත පිටත් කර යැවීමට චීනය කටයුතු කර ඇති... Read more
රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයිcolombotoday6 October 2015 by colombotoday6 October 20151 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අද (06දා) අමතනු ලැබීය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව ඇමතූ තෙවැනි රාජ්‍ය නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්විය. ඔහුට පෙර... Read more