තවත් ශ්‍රී ලාංකික ISIS ත්රස්තයන් 7ක් සිරියා සටන් බිමේ, බුද්ධි අංශ හදුනා ගනීcolombotoday5 October 2015 by colombotoday5 October 20150 ජාත්‍යන්තර අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා එක්ව සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයක් හත් දෙනා වයස අවුරුදු 20-40 අතර වයස්වල අය බවට ආරක්ෂක බුද්ධි අංශ මගින් අනාවරණය... Read more
මරණ දඩුවම ගේන හිරුණිකාගේ යෝජනාව ගැන විවාදයක්colombotoday5 October 2015 by colombotoday5 October 20150 මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයන් එකග වී ඇතැයි දේශපාලන ආරංචි පවසයි. එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ අදාළ... Read more
දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයිcolombotoday5 October 2015 by colombotoday5 October 20150 සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නමැත්තා එම ඝාතනය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණ කර තිබෙනවා.... Read more
ව්‍යවස්ථාදායක සභාව මේ සති අගදී මුල් වරට රැස්වෙයිcolombotoday5 October 2015 by colombotoday5 October 20150 ව්‍යවස්ථාදායක සභාව මෙම සතිය අගදී රැස්විමට නියමිතව තිබේ. ඒ අනුව ලබන සිකුරාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාවේ සියළු සාමාජිකයින් මුණගැසි සාකච්ඡා කිරිමට නියමිත බව නියෝජ්‍ය කථානායක තිලංග... Read more
යුරෝපය අනාරක්ෂිතයි – ISIS 50000ක් යුරෝපයට..colombotoday4 October 2015 by colombotoday4 October 20150 යුරෝපයට සංක්‍රමණය වන සරණාගතයින් අතර 50000ක පමණ ප්‍රමාණයක් ISIS සන්විදනයට අයත් මිනිස් අවි වශයෙන් බටහිර රටවලට විරුද්දව බාවිතා කළහැකි පුද්ගලයින් සිටින බවට ඉතාලි මාධ්‍ය ඊයේ... Read more
ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයිcolombotoday4 October 2015 by colombotoday4 October 20150 අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක ගුවන් ප්‍රහාර උත්සන්න කිරීමට කටයුතු කරන බව රුසියාව පවසනවා. රුසියානු ආරක්ෂක අංශ කියා සිටියේ පසුගිය බදාදා සිට එල්ල කරන... Read more
පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයcolombotoday4 October 2015 by colombotoday4 October 20150 පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත් බහුතරයක් දැනටමත් පරිභෝජනය කරනු ලබන්නේ අපිරිසිදු පොල්තෙල් බවත් පාරිභෝගික... Read more
ආණ්ඩුවේ සහයට ගෝලීය ද්‍රවිඩ සංසදයත් එයි. දේශීය යාන්ත්රණයට කාගේත් සහය ඉල්ලයි.colombotoday4 October 2015 by colombotoday4 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙහිලා වත්මන් ආණ්ඩුවට සහයෝගය අවශ්‍ය බවත්, ඒ සඳහා සියලූ දෙනා කැපවිය යුතු බවත් ගෝලීය දෙමළ සංසදය පවසයි.... Read more
සිකුරු මාරුව ඔබට කොහොමද?colombotoday4 October 2015 by colombotoday4 October 20150 ජ්‍යෝතිෂවේදයේ සිකුරු ග්‍රහයා තරුණ කාන්තාවකට සමාන කරයි. සිකුරු සියලු ලෞකික කාර්යයන් අරභයා බලය පතුරුවයි. සිකුරුගේ බල දුබලකම අනුව රාගික ෙච්තනා, කාමාශා අඩුවැඩිවීම, මෙලොව ජීවත්වීමේ ඇති... Read more
අපි බලාපොරොත්තු අතහැර නැහැ – ඇන්ජලෝ මැතිව්ස්colombotoday4 October 2015 by colombotoday4 October 20150 පරාජිත පාකිස්ථාන් සහ ඉන්දීය ක්‍රිකට් තරගාවලි දෙක අවසානයේ නැවතත් ක්‍රිකට් ගැන කතාබහ කිරීමට අවස්ථාව උදා වී තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ දිනවල ශ්‍රී... Read more