පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්colombotoday8 October 2015 by colombotoday8 October 20150 කාන්තා හා ළමා දූෂන චෝදනාවන්ට වැරදිකරුවන් වන පුද්ගලයින්ට මරණ දඬුවම වෙනුවට ඔවුනගේ පුරුෂ ශක්තිය ප්‍රහීන කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. මරණ... Read more
රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදුවූ කොටි මෙහෙයුමcolombotoday8 October 2015 by colombotoday8 October 20150 කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් ස්‌විට්‌සර්ලන්තය තුළ කොපමණ තිබේද යෑයි කිසිවෙක් දන්නේ නැත. එහෙත් මේ අරමුදල් ශ්‍රී ලංකා රජයට එරෙහිව භාවිතා වේ. ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලානන්දන්,... Read more
TNA පළුවක් ගැලවේ, විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්?colombotoday8 October 2015 by colombotoday8 October 20150 මෙරට සිදු වූ බව කියන යුධ අපරාධ පිළිබද සිදුකිරිමට නියමිත අන්තරජාතික විමර්ශනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් දෙමළ රාජ්‍ය පක්ෂයේ ක්‍රියාකලාපය කෙරෙහි කලකිරුණු පිරිසක් නව සන්ධායනක් බිහි... Read more
ජනපතිගේ ගමන් වියදමට කෝටි 9ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවටcolombotoday8 October 2015 by colombotoday8 October 20150 ජනාධිපතිවරයාගේ ගමන් වියදම් වෙනුවෙන් රුපියල් නව කෝටි හැට නව ලක්ෂ එකොළොස් දහසක මුදලක් අපේක්ෂා කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුක්... Read more
Video – මිසයිල 26ක්, යුද නැව් 4කින් ISIS ඉලක්ක 11ක් සොයා 1500kmක් දුර ඉගිල යයිcolombotoday7 October 2015 by colombotoday7 October 20150 අද රුසියාව සතු නවීන යුද නැව් 4ක් මගින් කැස්පියන් මුහුදේ සිට සිරියාවේ ISIS ත්‍රස්ත ඉලක්ක 11ක් මිසයිල 26ක් මගින් විනාශ කර දැමුවා. මෙහිදී කිසිදු සිවිල්... Read more
මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ – Videocolombotoday7 October 2015 by colombotoday7 October 201527 කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා... Read more
ජපන් වාහන අරන් හමාරයි – Prius ලක්ෂ 11.20 කින් Aqua ලක්ෂ 7.70 කින් ඉහලටcolombotoday7 October 2015 by colombotoday7 October 20150 රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, Toyota... Read more
සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!colombotoday7 October 2015 by colombotoday7 October 20150 මේ පෙර නුදුටු Apollo මෙහෙයුමේ (1969 මිනිසා සඳ මතට පා තැබූ අවස්ථාවේ) ඡායාරූපයි. මේ Apollo ගවේශණය 1969 – 1972 කාලය තුළ සිදු විය. මෙය John F. Kennedyගේ “මිනිසකු සඳ මතට... Read more
කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයකcolombotoday7 October 2015 by colombotoday7 October 20150 මහා විද්‍යාල මාවතේ (Babar Street) අංක 36 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී මුනිඅප්පාර්, මුත්තුමාරියම්මාන් කෝවිලේ අද උදේ පැවති පුජාව සදහා අමාත්‍ය මනෝ ඝනේෂන් සහබාගීවූ අතර පුජාව... Read more
ජනක දින 14කට රිමාන්ඩ්colombotoday7 October 2015 by colombotoday7 October 20150 1999 දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලබන 20 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර... Read more