උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.colombotoday8 October 2015 by colombotoday8 October 20150 කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි යුද සමයේ ආරක්ෂක අවශ්‍යතාවයන් සඳහා සන්නද්ධ හමුදාවන් සතුව පැවති තවත් ඉඩම් අක්කර 613ක් මුල් ඉඩම් හිමිකරුවන් යැයි හදුනාගත් අයට සහ අවතැන් වූ... Read more
දේශීය යාන්ත්‍රණයෙන් “හමුදාවේ වැරදිකරුවන්ට පමණක්“ දඩුවම් දෙනවා – එස්.බී.colombotoday8 October 2015 by colombotoday8 October 20150 යුද්ධය නිමාවීමෙන් පසු සිදුකරන බවට ජාත්‍යන්තරයට පොරොන්දු වූ දේ ඉටු නොකළ හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව සමග අමනාප වූ බවත්, දරස් වූ බවත් සමාජ සවිබලගැන්වීමේ හා... Read more
ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…colombotoday8 October 2015 by colombotoday8 October 20150 කොළඹ 13, බාබාර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවයේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ඒමට විරුද්ධව අසල මුස්ලිම් පල්ලියේ පිරිස විසින් මරණ තර්ජණ එල්ල... Read more
අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.colombotoday8 October 2015 by colombotoday8 October 20150 අද ඇරඹි පාර්ලිමේන්තු සැසිවාරය ඇති වූ උණුසුම් තත්වයක් මත කල් තබන්නට කථානායකවරයාට සිදු විය. මෙම උණුසුම් තත්වය ඇති වූයේ මහ බැංකුවේ නිලධාරීන් 100ක් පමණ එක... Read more
තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.colombotoday8 October 2015 by colombotoday8 October 20150 තෙරුවනට අපහාසවන අන්දමින් දේශන පැවැත් වූ තව්හීද් ජමාත් සංවිධානයට එරෙහිව ගොණු කරන ලද නඩුව අද 8 අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා. නඩුවට අදාළ... Read more
අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලාcolombotoday8 October 2015 by colombotoday8 October 20152 අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව කල්හාරවට්ට ප්‍රෙද්ශයේ ඉපැරණි දාගැබක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි තිදෙනෙක් අම්පාර පුරාවිද්‍යා විශේෂ පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්... Read more
ජී.පී.එස්. කරේ බැදන් වසර 15 ක් ළගින් සිටි පූටින්ගේ සුරතලීcolombotoday8 October 2015 by colombotoday8 October 20150 ISIS ත්‍රස්තයින්ට එළව එළවා පහරදෙන, ලෝක මහ බලවතා කියාගන්නා ඇමරිකාවටත් තරවටු කරන රුසියානු ජනාධිපති පූටින් ට මේ වන විට ලොවපුරා අවධානය යොමු වෙලා. මේ සියල්ල... Read more
ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකරcolombotoday8 October 2015 by colombotoday8 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාවේ අවසාන අරමුණ මේ රට බෙදා වෙන්කිරීම යෑයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය. මානව හිමිකම් කඩකිරීම්... Read more
ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?colombotoday8 October 2015 by colombotoday8 October 20150 කැබිනට් මණ්ඩලය විසින් මුදල් අනුමත කර තිබියදීත්, ඉකුත් ජූනි මාසයේදී හදිසියේ නතර වූ ගර්භණී මාතාවන්ට ලබා දෙන පෝෂණ මල්ල නිකුත් කිරීම නැවත ආරම්භ වී නැති... Read more
ජනපති, අගමැති ඇඟිළිගැසීමෙන් මංගල කුපිත වේcolombotoday8 October 2015 by colombotoday8 October 20150 ජනපතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අත්‍යවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලින් සහ අගමැතිවරයාගේ ජපාන සංචාරයේ සංවිධාන කටයුතු වලින් මංගල සමරවීර අමාත්‍යවරයා මගහැර සිටීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.... Read more