පොලිස්,රාජ්‍ය,මානව හිමිකම් කොමිෂන් සභා පත්කෙරේcolombotoday9 October 2015 by colombotoday9 October 20150 අද (09) පෙරවරුවේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේ තීරණයකට අනුව පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම මානව හිමිකම් කොමිසම සහ දුෂණ මර්දන කොමිසම පත් කරනු ලැබීය. සෙසු... Read more
සුපිරි නගර ව්‍යාපෘතිය ගෝඨාගෙන් චම්පික අතට, ‘‘මෙගා පොලිස්‘‘ සැලසුමට කෝටි 5 ක් වෙන්කරයි.colombotoday9 October 2015 by colombotoday9 October 20150 හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද කොළඹ නගරය ආශ්‍රිත සුපිරි සැලසුම වත්මන් ආණ්ඩුවත් ඉදිරියට ගෙන යමින් බස්නාහිර පළාත තුළ කි‍්‍රයාත්මක කිරීමට... Read more
“සාලි අළුත ගෙනා මනමාළි දවටගහ පල්ලියත් කළඹයි“ සාලිට එරෙහිව පල්ලිය ඉදිරියේ විරෝධතාcolombotoday9 October 2015 by colombotoday9 October 20150 වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී සිටින කාන්තාවක් රදවාගෙන සිටින බවට චෝදනා කරමින් මධ්‍ය පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි ට විරෝධය පළ කරමින් අද (09)පස්වරුවේ කොළඹ... Read more
ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයිcolombotoday9 October 2015 by colombotoday9 October 20150 ශ්‍රී ලංකාවට ඕනෑම සහයෝගයක් ලබාදිමට චීනය සූදානම් බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම්දී තිබේ. මෙරට සංචාරයක නිරතව සිටින චීන නියෝජ්‍ය... Read more
රාජ්‍ය ලාංඡනය විතරක් මදි, උතුරු පළාත් සභාවේ වාහන වලට පළාත් ලාංඡනයත් ඉල්ලයිcolombotoday9 October 2015 by colombotoday9 October 20150 උතුරු පළාත් සභාවේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වල භාවිතා කරනු ලබන රජයේ වාහන වල උතුරු පළාත් සභාවේ ලාංඡනය ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් සභාවේ සභාපති... Read more
ආහාර සංස්කෘතියෙන් මනුෂ්‍යත්වයේ සෙනෙහස පවුල තුළ ගොඩනගමු!colombotoday9 October 2015 by colombotoday9 October 20150 මහනුවර ප්‍රධාන පෙළේ පාසලක පළමු වසරේ ශිෂ්‍යයකුගේ හැසිරීම නිසා මුළු විද්‍යාලයම ටිකක් කලබල වුණා. මේ ශිෂ්‍යයා තම පංතියේ අනෙක් ළමුන්ට පහර දී ඔවුන් රැගෙන එන... Read more
දුම්වැටි, මත්පැන් වලට වඩා සීනි, තෙල්, ලුණු අහිතකරයි. ඒ නිසා ලොකු බද්දක් පැණවිය යුතුමයි…colombotoday9 October 2015 by colombotoday9 October 20150 දුම්වැටි, මත්පැන් ආදියට වඩා තෙල්, සීනි, ලුණු සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනක් අමතමින් පවසයි. ඒ මහතා වැඩි දුරටත්... Read more
පාරවල් මාරු වෙයි, කොළඹ ගමන් අලුත් වෙයි.colombotoday9 October 2015 by colombotoday9 October 20150 දිනෙන් දින උග‍්‍රවන කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා නව සැලැස්මක් කි‍්‍රයාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබෙනවා. එම රථ වාහන සැලැස්ම පළමුව... Read more
කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකටcolombotoday9 October 2015 by colombotoday9 October 20150 කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණු 17 හැවිරිදි පාසල් සිසුවා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිල්ලේ පරීක්ෂණ අලුත් මුහුනුවරක් ගෙන... Read more
මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයිcolombotoday9 October 2015 by colombotoday9 October 20150 ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වූ තේ කර්මාන්තය සීග්‍ර කඩාවැටීමකට ලක්ව ඇති බව තේ ව්‍යාපාරිකයෝ පවසති. මාස ගණනාවක් තිස්සේ තේ ක්ෂේත්‍රයට මෙම තත්ත්වය... Read more