Colombo Today Local News හාල් මිල 240ට වඩා උඩ යන්න දෙන්නේ නෑAdmin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 වී සඳහා සහතික මිලකුත් සහ සහල් සඳහා පාලන මිලක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි. දැනට පවතින... Read more
Colombo Today Local News හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ගලවා අනුරගේ පින්තූරය පමණක් එල්ලයිAdmin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 මේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සහිත බිත්තියයි. නිදහස් ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප මෑතක් වන තුරුම එහි අභිමානවත් ලෙස එහි ප්‍රදර්ශනය කර... Read more
Colombo Today Local News විදුලි ගාස්තුව ගැන තීරණයක්Admin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාව අද දිනයේ නිකුත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් එය කුමන ප්‍රතිශතයකින් ද... Read more
Colombo Today Local News ගෝඨා සී.අයි.ඩී කැදවයිAdmin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබේ. අයුතු දේපළ රැස්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙම... Read more
Colombo Today Local News බේරුවල සමූපයත් මාලිමාව පරාදයිAdmin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 බේරුවල සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ. එම සමූපකාර සමිතිය සදහා ජාතික ජන බලවේග... Read more
Colombo Today Local News මේ වසරේ ආර්ථිකය 6%කින් වර්ධනය කරලා ඩො.බි.18ක් ගේනවාAdmin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 5.5%ක් ලෙස දැනට පුරෝකතනය කර ඇති මෙම වසරේ දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 6% ඉක්මවා වර්ධනයක් ලබා ගත හැකි වනු ඇති බව කර්ර්මාත හා ව්‍යවසායකත්ව... Read more
Colombo Today Local News ඇදුම හොද නැතැයි පොලිසිය කැදවා ගුරුවරියන් පාසලෙන් එලවතිAdmin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුවල යෙදෙන ගුරුවරියන් සාරිවලින් සැරසී නොපැමිණියේ යැයි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඔවුන් ගේට්ටුවෙන් ඇතුලට නොගැනීම නිසා (16) උණුසුම්... Read more
Colombo Today Local News කුඩු සලිදුත් රටින් පැනලා?Admin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 අධිකරණය මගින් ඇප හිමිවීමෙන් පසු ඇප කොන්දේසියක් ලෙස සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්හි සමාජික... Read more
Colombo Today Local News කළුබෝවිලත් වෙඩි තැබීමක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර ඇති බව කොහුවල පොලීසිය පවසයි. මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු... Read more
Colombo Today Local News ඇප ලැබුණු පොඩි ලැසී ඉන්දියාවෙන් මතුවෙයිAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී... Read more