වටරැක විජිත හිමියන්ට වතුර බෝතලයකින් පහරදුන් මහියංගන ප්‍රා සභා සභාපති අත්අඩංගුවට
මහියංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට පහරදුන්නැයි කියන පැමිණිල්ලක් මත එහි සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි. ඉකුත් සභාවාරයේදී සභාවට යොමු කළ ප්‍රශ්නයකට...