World පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි – ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්Admin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජික රටවල් පෝලන්තයට එල්ල වූ රුසියාවේ නිෂ්පාදිත මිසයිලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් දැනට ලැබී ඇති මූලික තොරතුරු අනුව... Read more
World සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක්Admin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භූමි කම්පාවේ අගය රික්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන්ව ඇත. පොළොවට... Read more
Colombo Today Local News හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයිAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තබා වධහිංසාවට ලක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ... Read more
Colombo Today Local News රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයටAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළේය. මිසයිලය දියත් කළ ස්ථානය සහ පෝලන්තයට මිසයිලය එල්ල වූ හේතුව... Read more
Colombo Today Local News දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියාAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට නොමිලයේ ලබා දිමට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 780ක් එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දී තිබේ.... Read more
Colombo Today Local News වෑන් රථයක් පෙරළී කතක් මරුට – 10කට තුවාලAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 රැකියාවක් සඳහා විදේශගත වන ඥාතියෙකු කටුනායක ගුවන්තොටුපොළ වෙත ඇරලවා පැමිණෙමින් තිබූ වෑන් රථයක් පුද්ගලයින් 11 දෙනෙකු සමග පෙරළීගොස් තිබේ. අද (16) උදෑසන මීගහතැන්න මංසන්ධිය ප්‍රදේශයේදී... Read more
Colombo Today Local News ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 7ක් අත්අඩංගුවේ..Admin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ. දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම ඊයේ (15)... Read more
Colombo Today Local News පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයටAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බවක් වාර්තාවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි... Read more
Colombo Today Local News මාතලේ පවුලක් කපා කොටා දරුවෙක් මරා දැමූ සැකකරුගේ නිවෙසට ගිනි තබයිAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 මාතලේ උකුවෙල නිවසකට පැන මවත් දරු තිදෙනාත් කපා කොටා මහා අපරාධයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රිමාන්ඩි බන්ධනාගාරයේ සිටින සැකකරැගේ නිවසට,ත්‍රිරෝද රථයකට සහ යතුරැ පැදියකට... Read more
World ඩොනල්ඩ් ට්‍රම්ප් 2024දී යළිත් කරළියටAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය. එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති... Read more