Colombo Today Local News ඩොලරයේ අද මිලAdmin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 360.99 ක් ලෙස සටහන්... Read more
Colombo Today Local News පුරවැසිභාවය නැති ඩයනාට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයිAdmin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම ලබන 28 වන දා... Read more
Colombo Today Local News බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්Admin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 කොළඹ බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. විරෝධතාවයේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පා ගමනින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැමිණ තිබේ. මේ හේතුවෙන් වැලිකඩ... Read more
Colombo Today Local News අධි සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව කොළඹටAdmin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් කොළඹ වරාය වෙත පැමිණ තිබේ. මෙලෙස කොළඹ වරාය වෙතට පැමිණ ඇත්තේ වයිකිං මාර්ස් (Viking Mars) නමැති නෞකාවයි. කොවිඩ් වසංගතයෙන් පසු... Read more
World බස් අනතුරකින් 20ක් මරුට – දරුවන් 11ක් ඒ අතරAdmin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 දකුණුදිග පාකිස්ථානයේ සිදු වූ බස් රථ අනතුරකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර ළමුන් 11 දෙනෙකු සිටින අතර මියගිය ළමයින් අවුරුදු දෙකත් අටත්... Read more
Colombo Today Local News අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාරAdmin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ... Read more
Colombo Today Local News අරගල කරලා ආණ්ඩුව එළවයි කියලා දැන් බයක් සැකක් තියාගන්න එපා.. දරුවන් සිරකිරීම අසාධාරණයිAdmin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 ඇමැතිකම් වැඩිවෙමින් ආණ්ඩුව ස්ථාවර තත්වයට පත්ව ඇති මොහොතක දරුවන් හිර කිරීම දැන් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා... Read more
Colombo Today Local News ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්Admin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 ලෝක බැංකු නියෝජිතයන් සමග ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල... Read more
World ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයිAdmin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 ට්විටර් සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයන්ට දැනුම් දී තිබේ. නොවැම්බර් 21 සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව... Read more
Colombo Today Local News රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයිAdmin18 November 202218 November 2022 by Admin18 November 202218 November 20220 මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට වාදනය කිරීමෙන් මැතිසබය අද පෙරවරුවේ සිනා සාගරයක් බවට පෙරළිණ. ඇය මෙම ගීතය ගායනා... Read more