Colombo Today Local News පොලිස් ලොක්කෙක් සහය දුන් රාජගිරියේ වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පහක්Admin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 රාජගිරියේ පිිහිටි පෞද්ගලික රෝහලක කළ වකුගඩු ජාවාරම පිළිබඳ පුද්ගලයන් පස් දෙනකු බොරැල්ල පොලිසියට ඊයේ (24)දින පැමිණිලි ගොනුකර ඇත. කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු මෙලෙස පැමිණිලි... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන් – පෙරටුගාමීන්ට තදින්ම ක්‍රියාත්මක වෙනවා වචන දෙකක් නැහැAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..Admin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. තරගාවලිය සියලු තරග දිවා/රාත්‍රී තරගය ලෙස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ... Read more
Colombo Today Local News පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලාAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 මොරවක ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස් අප් සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කරන ලදැයි කියන 20 හැවිරිදි... Read more
Colombo Today Local News දුම්රිය දෙපාර්තමේන්තු හිඟ සේවක පුරප්පාඩුව තවදුරටත්… දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 සිය දෙපාර්තමේන්තුවේ හිඟ සේවක පුරප්පාඩු පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සේවක අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා... Read more
Colombo Today Local News අදත් පැය දෙකක් රටම අඳුරේAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 අද (25)දිනයේ පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක්... Read more
Colombo Today Local NewsUncategorized “සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”Admin24 November 202224 November 2022 by Admin24 November 202224 November 20220 සමාජ මාධ්‍යවලට වාරණයක් පැනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල පාර්ලිමේන්තුවේදී පැවැසීය. අයවැය විවාදයට අද (24) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ” මාධ්‍යයට... Read more
Colombo Today Local News සාරි අදින්න අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.Admin24 November 202224 November 2022 by Admin24 November 202224 November 20220 ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. පහසු ඇඳුමකින් සැරසී කාර්යාල සඳහා... Read more
Colombo Today Local News සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ රෝහල් රැසක් මිලියන 400ක විදුලි බිල් ගෙවා නෑAdmin24 November 202224 November 2022 by Admin24 November 202224 November 20220 සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ නගරයේ පිහිටි රෝහල් රැසක විදුලි බිල ගෙවා නැති බව වාර්තාවේ. මෙම ආයතනවලින් මණ්ඩලයට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රුපියල් මිලියන 400 කි.... Read more
Colombo Today Local News ‘පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ කරන්න… සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ’Admin24 November 202224 November 2022 by Admin24 November 202224 November 20220 රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ. පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන... Read more