Colombo Today Local News

‘පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ කරන්න… සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ’

රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ. පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අප නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්නැයි ද තමා මෙවැනි දේ කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ද කීය.

ආරක්ෂක අමාත්‍යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය වැය ශීර්ෂ⁣ විවාදයට ගත් ඊයේ(24) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Related posts

බෝරා මුස්ලිම් නායකයා රාජ්‍ය නායකයෙකුට දෙන ගෞරව පිලිගැනීම් සමග 21 වනදා ලංකාවට

colombotoday

රිෂාඩ් බදියුදීන්ට මල්වතු අස්ගිරි මහා විහාරවල දොර වැසේ !

colombotoday

පළාත්සභා තුනක කාලය අවසන්.. මැතිවරණ නෑ… පාලනය ආණ්ඩුකාරවරුන් යටතට !

colombotoday

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Admin

ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නෑ. – තෙල් හිගයක් නොමැති බව ඇමති කියයි.

colombotoday

නිල නොවන ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

colombotoday