Colombo Today Local News

‘පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ කරන්න… සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ’

රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ. පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අප නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්නැයි ද තමා මෙවැනි දේ කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ද කීය.

ආරක්ෂක අමාත්‍යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය වැය ශීර්ෂ⁣ විවාදයට ගත් ඊයේ(24) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

ශ්‍රී ලංකන් යළි ගුවන් ගමන් අරඹයි

colombotoday

රිෂාඩ්ගේ මියගිය මෙහෙකාර දැරිය: පරීක්ෂණ අසාර්ථකම් විමර්ශන ළමාරක්ෂක අධිකාරියට පවරගන්නවා.

colombotoday

ජනපතිවරණයට එන්නේ මමයි, වෙනකිසිවෙක් නොවෙයි, රනිල් පළමුවරට කියයි

colombotoday

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

ජනාධිපති මන්දිරයට- අරලියගහ මැදුරට හානි කළ 70ක් හඳුනාගනී – රනිල්ගේ නිවසේ ගින්නට සැක හිටපු සජබ නි.ඇමැති පුතා හැංගිලා

colombotoday