Colombo Today Local NewsPoliticsTop Stories

කවුද යකෝ අනුරට බොරු කියපු එකා???

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සංදේශයක් භාරදීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරී චානක බණ්ඩාර අද උදෑසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණියා.

එම අවස්ථාවේ ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනපති අනුර කුමාර රාජ්‍ය නිලධාරීන්ගේ ලණුවක් කා ඇති බවයි. එසේම ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියාටද මේ සම්බන්ධයෙන් චෝදනා කොට සිටිනවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

සටහන – මන්දාකිණි

Related posts

ෆේස්බුක් වාරණයට සූදානම්..? ජනමාධ්‍ය ලේකම් කියයි (VIDEO)

colombotoday

“මාස හතරක් ගියත් අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් නැහැ”

colombotoday

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

colombotoday

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

colombotoday

පේදුරුතුඩුවේ මිනිසෙක් නූලක එල්ලී උඩ යයි

colombotoday