Colombo Today Local News සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්Admin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය... Read more
Colombo Today Local News ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැAdmin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා ගැනීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් සැකසිය යුතු බවට ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි. වෙළෙඳපොළ තුළ... Read more
Colombo Today Local News ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලාAdmin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන සහ පුද්ගලයන් රුපියල් කෝටි හැත්තෑ හත්දහස් තුන්සියයක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණයවි... Read more
Colombo Today Local News “කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”Admin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 ජීවන බර අධ්‍යාපන බර අඩු කරනු කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උත්ඝෝෂණයක් දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේදී අද 30... Read more
World මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයිAdmin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 ඩිමෙන්ෂියා, ඇල්සයිමර් යන නම්වලින් හදුන්වන මොළයේ සෛල විනාශ වීමේ රෝගය පාලනය කළ හැකි ඖෂධයක් පළමු වරට සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබේ. අදාළ ඖෂධය lecanemab යනුවෙන් නම්... Read more
Colombo Today Local News COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකු ම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම – ජනපති රනිල් ලෝක නායකයින්ට දොස් කියයිAdmin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබා දිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more
Colombo Today Local News මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එකAdmin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 වර්තමාන ජනාධිපතිතුමා හිතන්නෙත් රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන “රේටින්” වලින් උඩට පැමිණි පසු ණයට කකා ජොලියේ ඉන්න බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී... Read more
Colombo Today Local News “මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි. සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න”Admin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා... Read more
Colombo Today Local News කෙන්යාවේ ඇමතිවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කරයිAdmin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 කෙන්යාවේ ඇතැම් ප්‍රදේශවල පවතින නියඟයෙන් විපතට පත් ජනතාවට සහයෝගීතාවය පළ කරමින් කෙන්යානු අමාත්‍යවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සියලුම සාමාජිකයින්ගෙන් එකතු... Read more
Colombo Today Local News රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමයට ගුරුවරුන් මාරු කරන්නේ නෑ – ඇමති සුසිල් කියයිAdmin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.... Read more