Colombo Today Local News

“කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”

ජීවන බර අධ්‍යාපන බර අඩු කරනු කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උත්ඝෝෂණයක් දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේදී අද 30 පෙරවරුවේ පැවති අතර එම කාන්තාවන් පාගමනින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට යාමේදී එයට පොලීසියෙන් බාධා එල්ල වී ඇත.

පසුව ඔවුන් පාර්ලිමේන්තු වටරවුමේ මහා මාර්ගයේ බිම වාඩිවී විරෝධතා දක්වා විසිර ගොස් ඇත.

Related posts

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday

අමිත් වීරසිංහට පහර දුන් ඖෂධ සංයෝජක අත්අඩංගුවට

colombotoday

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

මන්ත්‍රී පියල් නිශාන්ත මාධ්‍ය හමුවේ බොරු කියයි…

colombotoday

අවතැන් ජනයාට ආධාර පතා භික්ෂුන්වහන්සේ සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ

colombotoday

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday