Colombo Today Local News

“කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”

ජීවන බර අධ්‍යාපන බර අඩු කරනු කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධානය කළ උත්ඝෝෂණයක් දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේදී අද 30 පෙරවරුවේ පැවති අතර එම කාන්තාවන් පාගමනින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට යාමේදී එයට පොලීසියෙන් බාධා එල්ල වී ඇත.

පසුව ඔවුන් පාර්ලිමේන්තු වටරවුමේ මහා මාර්ගයේ බිම වාඩිවී විරෝධතා දක්වා විසිර ගොස් ඇත.

Related posts

හෝදලා – වේලලා විකුණන පිටකොටුවේ මාස්ක් ?

colombotoday

ජෝශප් පරරාජසිංහම් කවුද කියලවත් මා දන්නේ නෑ. – පිල්ලෙයාන් කියයි

colombotoday

වැසිකිළි යන ගැහැණුන් දෙස හොරෙන් බැලූ කෑගැල්ලේ මුස්ලිම් අයෙක් පහර දී මරා දමලා

colombotoday

සජිත් ප්‍රේමදාසත් ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන

colombotoday

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday