මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ගැන අද විශේෂ සාකච්ඡාවක්
මැතිවරණ වියදම් සීමා කිරීම පිළිබඳ පනත් කෙටුම්පත හෙට (19) දිනයේ විවාදයට ගැනීම පිළිබඳ අද(18)දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ...