ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.
වත්මන් රජය අමෙරිකානු ඩොලර් 60ක එම්බාර්කේෂන් බද්දක් (රටින් පිටවීමේදී අය කෙරෙන බදු) අලුතින් හඳුන්වා දී නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එම බද්ද දැනටමත්...