Colombo Today Local News පාන් මිල අඩු වෙයි.Admin20 June 202320 June 2023 by Admin20 June 202320 June 20230 ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකර තිබේ. අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල අඩුවීම සිදුකරන බව සමස්ත ලංකා බේකරි... Read more
Colombo Today Local News සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයිAdmin20 June 202320 June 2023 by Admin20 June 202320 June 20230 සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල්... Read more
Colombo Today Local News ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්Admin20 June 202320 June 2023 by Admin20 June 202320 June 20230 ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අත්ලාන්තික් සාගරය තුළ... Read more
Colombo Today Local News දූෂණ විරෝධී පනත 21වනදා විවාදයටAdmin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා(21)දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව හෙට (20)දිනයේ සිට 23 දක්වා දින හතරක් රැස්වීමට නියමිතය.... Read more
Colombo Today Local News ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයිAdmin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍ර සඳහා එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් පත්‍ර 3,265ක් යොමුකර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 15 වනදා... Read more
Colombo Today Local News ඩෙංගුවලින් රැකෙන්න නිල ඇඳුමට අමතර ඇඳුම් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද සිට අවසර…Admin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 ළා පැහැති දිග ඇඳුමක් නිල ඇඳුමට යටින් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද(19) සිට අවසර හිමිවෙයි. ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බව... Read more
Colombo Today Local News රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවාගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර වීම ලඟදීමAdmin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවාගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඔහු සඳහන් කළේ රජයේ... Read more
World මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පනයක්Admin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පන තත්ත්වයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු ව මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.... Read more
Colombo Today Local News දින කිහිපයකට පෙර මිය ගිය කතකගේ සිරුරක් නිවසකින් හමුවෙයිAdmin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 කැලණිය – ගෝනවල ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබේ. මීට දින කිහිපයකට පෙර ඇය මිය ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි.... Read more
Colombo Today Local News ගෝඨා ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැAdmin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. දැන් තියෙන්නේ දේශපාලන... Read more