Colombo Today Local News වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශ අධිකරණයට එයිAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21)දින අධිකරණය හමුවේ පෙනී සිට ඇත. විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම... Read more
Colombo Today Local News කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. මහල් පහකින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය පවසයි. ගින්න ඇති වූ අවස්ථාවේ... Read more
Colombo Today Local News වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. උදෑසන 8.00 පමණ එම විද්‍යාල අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම... Read more
Colombo Today Local News හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුටAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ 46 හැවිරිදි... Read more
Colombo Today Local News දිවයින පුරා පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කෙරේ…Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දුෂණයට ලක්ව ඇති දිවයින පුරා පිහිටි ජල මූලාශ්‍ර සහ ජල පෝෂක පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම... Read more
Colombo Today Local News කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුටAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේදී අද(21)උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි. මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ... Read more
Colombo Today Local News දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයිAdmin20 June 202320 June 2023 by Admin20 June 202320 June 20230 ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ සිම්කාඩ්පත ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීමට රජයේ රස පරීක්ෂකවරයා විරුද්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව... Read more
Colombo Today Local News ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයිAdmin20 June 202320 June 2023 by Admin20 June 202320 June 20230 බ්‍රිතාන්‍ය සංචාරයේ නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන්හි, මැල්බරාහවුස්හීදී පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ. මෙම හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... Read more
Colombo Today Local News යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලාAdmin20 June 202320 June 2023 by Admin20 June 202320 June 20230 යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සීතදොල ප්‍රදේශයේ පදිංචි 41... Read more
Colombo Today Local News පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයිAdmin20 June 202320 June 2023 by Admin20 June 202320 June 20230 පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (20)පෙරවරු... Read more