Colombo Today Local News නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින්ගෙන් අයකරන දඩය ඉහළටAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, එම දඩය දින... Read more
Colombo Today Local News ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළටAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 2021 වසරට සාපේක්ෂව 2022 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. 2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් උපයා ඇති... Read more
Colombo Today Local News පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්Admin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගෙන තිබේ. අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි... Read more
Colombo Today Local News ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කරයිAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කර තිබේ. ලියාපදිංචිය අවසන් වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල්... Read more
Colombo Today Local News සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්Admin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහරාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන... Read more
Colombo Today Local News මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයටAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සැනකෙළියක මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. බරපතළ තුවාල ලබා අදාළ දරුවා මොනරාගල රෝහලට... Read more
Colombo Today Local News ඉඟිනියාගල සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 අම්පාර ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු පසුගිය (15) දින සිට අතුරුදන්ව ඇතැයි ඉඟිනියාගල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කියයි. අතුරුදන්ව ඇත්තේ බී.ජී.අශානි විශ්මිකා... Read more
Colombo Today Local News මෙරට උද්ධමනය තවත් පහළ යයිAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මැයි මාසය සඳහා වන මෙරට උද්ධමනය පහළ ගොස් තිබේ. ඒ අනුව, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,... Read more
Colombo Today Local News මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයිAdmin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ,... Read more
Colombo Today Local News රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්Admin21 June 202321 June 2023 by Admin21 June 202321 June 20230 පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(21)දොම අධිකරණය නියෝග කර ඇත. ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට... Read more