Colombo Today Local News ජාවාරම් කරුවන් අල්ලන්න ගිය පොලීසියේ තුනකට දෙබර ප්‍රහාරයක්Admin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 සඳසිරිගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට යතුරු පැදි දෙකකින් යමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතකර තිබේ. මෙසේ දෙබර ප්‍රහාරයකට... Read more
Colombo Today Local News බොරැල්ලේත් වෙඩිතැබීමක්Admin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 බොරැල්ල හරස්පාර ප්‍රදේශයේ නිවසකට අද (22) උදෑසන පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ. T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර අදාළ නිවසේ ගේට්ටුවට... Read more
Colombo Today Local News අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයිAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 ගාල්ල කරාපිටිය ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වෙයි. අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට එලෙස පොලීසිය වෙඩිතබා ඇති බව පොලීසිය සඳහන් කරයි. කෙසේවෙතත් ත්‍රීරෝද රථයේ සිටි... Read more
Colombo Today Local News සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයිAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්‍රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ අනුව, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල... Read more
Colombo Today Local News දකුණේ හා බස්නාහිර කුළී මිනීමරුවන් මඩින්න පොලිස් ඇමතිගෙන් උපදෙස්Admin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 බස්නාහිර පළාත සහ දකුණු පළාත තුල සිදුවන මිනීමැරුම් සම්බන්ධයෙන් වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නයිමහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස් ප්‍රධානීන්ට නියෝගකර ඇත. ඔහු එවැනි නියෝගයක්... Read more
Colombo Today Local News ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?Admin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 ජනාධිපතිවරයා කියන සුන්දර ලෝකය 2048 දී බිහිවන තෙක් තව වසර 25ක් යන තුරු ජනතාව බඩගින්නේ තියන්න පුළුවන් දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා... Read more
Colombo Today Local News ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයිAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ අවසරයක් හිමිව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ... Read more
Colombo Today Local News ජනපති සන්නද්ධ හමුදා කැඳවයිAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැඳවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(22)දින දැනුම් දුන්නේය.... Read more
Colombo Today Local News යුද හමුදා බසයක ගැටුනු තුන් හැවිරිදි දැරියක් මිය යයිAdmin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 යුද හමුදාවට පවරාගත් බස් රථයක් අද අළුයම ස්කූටරයක ගැටී එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. අනතුරින් මියගොස්... Read more
Colombo Today Local News හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්Admin22 June 202322 June 2023 by Admin22 June 202322 June 20230 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ. තමන්ව... Read more