Colombo Today Local News අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනීAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අභියාචනා 982,770ක් සහ විරෝධතා 62,368ක් මේ වනවිට... Read more
Colombo Today Local News හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලාAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා... Read more
Colombo Today Local News සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්Admin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් සබරගමුව පළාත තුළ පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන්... Read more
Colombo Today Local News පොලු පහරකින් දියණිය පියාව මරා දාලාAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 කලවංචිකුඩි කලුදාවලි ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලකින් දියණිය එල්ල කළ පොලු පහරකින් (61) හැවිරිදි පියා මියගොස් ඇතැයි කලවංචිකුඩි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් (37) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට... Read more
World පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටුAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු... Read more
Colombo Today Local News තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයිAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ආ බව කියන 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් දීමෙන් පසු ඇය මිය ගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය කියයි. මෙසේ මියගොස්... Read more
Colombo Today Local News රුපියල තවත් දුර්වල වෙයිAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 ශ්‍රී ලංකා මහ බැංකුව අද(12)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව අද දිනයේදී ද තවත් දුර්වල වී තිබේ. ඒ අනුව, අද(12)... Read more
Colombo Today Local News තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ... Read more
Colombo Today Local News ලංකාවේ සල්ලි කාරයන්ගෙන් 12%ක් රජයේ සහනාධාර ලබනවාAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා... Read more
Colombo Today Local News රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇපAdmin12 July 202312 July 2023 by Admin12 July 202312 July 20230 ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.... Read more