Author : Admin

Colombo Today Local News

ට්‍රැක්ටරයක් පෙරලී හමුදා නිළධාරීන් 7කට තුවාල

Admin
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යෙදී සිටි හමුදා මහ ට්‍රැක්ටර් රථයක් අද (16) පෙරවරුවේ පෙරලී යාමෙන් එහි ගමන් ගත් හමුදා නිළධාරීන්...
Colombo Today Local News

මත්පැන් සාදයකට එරෙහි වූ ආරවුලක් මරණයකින් කෙලවර වෙයි

Admin
කෑගල්ල – දිවෙල ප්‍රදේශයේදී ඊයේ(15) රාත්‍රියේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා 48 හැවිරිදි දීවෙල – පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා මිතුරන් කිහිපදෙනෙක් සමග...
Colombo Today Local News

මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි. – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin
වර්තමානයේ රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රුපියල යළි අවප්‍රමාණයවීම ඉල්ලුම සැපයුම මත...
Colombo Today Local News

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 27 වනදා ඇඹෙයි

Admin
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 27 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැටුම්, සංගීතය, ඉංජිනේරු තාක්ෂණවේදය...
Colombo Today Local News

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

Admin
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා සඳහන් කරන්නේ ඖෂධ නියාමන...
Colombo Today Local News

අභිරහස් ලෙස මිය ගිය ජපුර සරසවි සිසුවෙකුගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි

Admin
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. පොලීසිය පවසන්නේ මහරගම කටුවාවල ප්‍රදේශයේ එම...
Colombo Today Local News

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් සමඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4ක් අත්අඩංගුවට

Admin
කිලිනොච්ච්, මරදන්කේනි පොලිස් වසමේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට...
Colombo Today Local News

දකුණු පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක්

Admin
දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස්...
Colombo Today Local News

බසයක් තවත් බසයක ගැටී සිසුන් පහක් රෝහලේ…

Admin
දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශීය අද (16) උදෑසන පාසල් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පාසල් ළමුන් පස් දෙනකු සහ එහි...
Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : රාජකාරිය පැහැරහැරී කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

Admin
2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන...