Colombo Today Local News මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන රන් පවුම් 12ක් කොල්ල කාලාAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 යාපනය මාණිප්පායි සන්දිලිප්පායි ප්‍රදේශයේදී නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් කුඩා දරුවකු ප්‍රාණ ඇපයට තබා රණ් පවුම් 12ක් කොල්ල කා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.... Read more
Colombo Today Local News මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?Admin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු... Read more
Colombo Today Local News කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..Admin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 රාගල පොලිස් වසමේ රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා තිබේ. වලපනේ ප්‍රදේශයේ කෝවිලක පැවති පූජාවකට සහභාගී... Read more
Colombo Today Local News අස්වැසුම තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 6කට මුදල් හෙටAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි... Read more
Colombo Today Local News දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදීAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 මල්ලාවී පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින්... Read more
Colombo Today Local News වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයිAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 දිවයින පුරා වියළි කාලගුණයෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 54,810ක් බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි. වැඩිම හානියක් වාර්තා වන්නේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ විනාශ... Read more
World මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට එරට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී ඇත. මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ... Read more
Colombo Today Local News අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව... Read more
Colombo Today Local News එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළ කර තිබේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ... Read more
Colombo Today Local News වීසා ගැන ඇමති ටිරාන් අලස්ගේ යෝජනාවට කැබිනට් අනුමැතියAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරන වීසා ක්‍රමවේදය සරල කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත... Read more