World තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්Admin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 2021 වසරේ දී තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ තානාපතිවරයෙකු නම් කළ පළමු රට බවට චීනය පත්ව තිබේ. තානාපති Zhao Xing ගේ පත්වීම අනෙකුත්... Read more
Colombo Today Local News ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයකAdmin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (14) දහවල් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරත ව්වි තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගමු, බුද්ධි ගලනය වහා නවතන... Read more
Colombo Today Local News නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයිAdmin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වැනිදා... Read more
Colombo Today Local News ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්Admin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ ලබන වසරේ සවිකිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.... Read more
Colombo Today Local News හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්Admin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය... Read more
Colombo Today Local News හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්Admin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාර ( Poly Tunnel Growing)වල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ පහක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර... Read more
Colombo Today Local News එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයිAdmin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිත බව ජනාධිපති... Read more
World රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාරAdmin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 යුක්‍රේනය ක්‍රිමියාවේ රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක් දියත් කර තිබේ. ඉන් රුසියානු යුද නැව් දෙකකට හානි සිදුවී ඇති බව පැවසෙයි. යුක්‍රේන සන්නද්ධ හමුදා කෲස්... Read more
Colombo Today Local News IMF විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අදAdmin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද (14)දින ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙම සමාලෝචනයෙන් දෙවන වාරිකය සුරක්ෂිත... Read more
Colombo Today Local News ජාතික ගුවන් සේවයට විදේශීය ගුවන් නියමුවන් බඳව ගැනීමට රජයේ අනුමැතියAdmin14 September 202314 September 2023 by Admin14 September 202314 September 20230 ගුවන් නියමුවන්ගේ ඇති හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි. එම සමාගමේ ප්‍රධාන... Read more