Colombo Today Local News උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේAdmin21 September 202321 September 2023 by Admin21 September 202321 September 20230 අපොස උසස් පෙළ (2023) විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (21)දින... Read more
Colombo Today Local News අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුටAdmin21 September 202321 September 2023 by Admin21 September 202321 September 20230 අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත්ව තිබේ. ඊයේ (20) රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට, යතුරු පැදියකින්... Read more
Colombo Today Local News ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයිAdmin21 September 202321 September 2023 by Admin21 September 202321 September 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතව තිබේ. මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා... Read more
Colombo Today Local News පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා පිළිබඳ කල්තැබීමේ විවාදය අද සහ හෙටAdmin21 September 202321 September 2023 by Admin21 September 202321 September 20230 “පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ... Read more
Colombo Today Local News ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්Admin21 September 202321 September 2023 by Admin21 September 202321 September 20230 දුම්රිය එන්ජින් 10ක් මෙරටට ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ. ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන බව දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන්... Read more
World ශල්‍යකර්මවලදී භාවිත කරන්න වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක්Admin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 ශල්‍යකර්මවලදී භාවිතා කිරීමට වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලක් විශාල වූ සහ භාවිතයට අපහසු වූ උපාංග දැන් ඇඟිලි තුඩෙන්... Read more
Colombo Today Sports News ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ටAdmin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත. ආසියානු... Read more
Colombo Today Local News ප්‍රවාහන ආයතන සංශෝධන පනතට කතානායකගේ සහතිකයAdmin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතික සටහන් කළේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම... Read more
Colombo Today Local News මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ලේකම් “පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ්” ව්‍යාපෘතියේ යකඩ ජාවාරමක.Admin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 නුවරඑළිය ගිනිගත්වෙන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදු කරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා... Read more
Colombo Today Local News හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයිAdmin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 පහළොස් හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසියට කැඳවා සිටියදි පොලිස් චෝදනාගාරය අසලදී හැට්ට කටු දෙකක් ගිල රෝහල් ගත කිරීමෙන් පසු රත්නපුර රෝහලින් පලාගොස්... Read more