Colombo Today Local News සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…Admin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබාදීම වසරේ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ... Read more
Colombo Today Local News කසිප්පු මුදලාලිගේ සාදයකට ගිහින් ගුටි කෑ පි.සී ගේ වැඩ තහනම්Admin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 කුරුණෑගල දිසාවේ කසිප්පු ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු ගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී නිවස බලා යන අතර වාරයේ තරුණ පිරිසකගේ පහර කෑ පොලිස් සැරයන්වරයකු... Read more
Colombo Today Local News ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්Admin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 රට පුරා පවතින තද වර්ෂාව නිසා මේ වන විට ඇළදොල ගංගා පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුර තත්ත්වයක පත්ව ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය පවසයි. රත්නපුරයට ඇද... Read more
Colombo Today Local News අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයිAdmin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති... Read more
Colombo Today Local News ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුටAdmin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ බලවේග කට්ටල දුම්රියකට අද 29 උදෑසන හතයි තිහට පමණ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගයේකදී... Read more
Colombo Today Local News දුම්රියේ ගැටී වන අලි 4ක් මරුටAdmin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 අඹන්පොළ සහ ගල්ගමුව අතරදී දුම්රියේ ගැටී වන අලි 4 දෙනෙකු මිය ගොස් තිබේ. කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මෙම අනතුර... Read more
Colombo Today Local News මීටියාගොඩදී වෙඩි තැබීමක්Admin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ දී සිදු කල වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇති 47 හැවිරිදි පුද්ගලයා... Read more
Colombo Today Local News ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරේ…Admin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර... Read more
Colombo Today Local News කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…Admin27 September 202327 September 2023 by Admin27 September 202327 September 20230 තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද(27)දින මරණ දඩුවම නියම... Read more
Colombo Today Local News ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයිAdmin27 September 202327 September 2023 by Admin27 September 202327 September 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් හෙට... Read more