Colombo Today Local News කුඩු බෙදන ගිලන් රථ රියදුරා පී.සී හපාකා පැන යයිAdmin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන ගිලන් රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා... Read more
World බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයිAdmin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලබා රෝහල්ගතව සිටින පිරිස 20 දෙනෙකු පමණ වන බව සඳහන් වේ. මෙක්සිකෝවේ... Read more
Colombo Today Local News ගංජා ඇද්ද ඇමැති ආරක්ෂක මාට්ටුAdmin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 ත්‍රිරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියමින් ඔක්කම්පිටිය නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයාගේ... Read more
Colombo Today Local News ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්Admin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 මුන්දලම තාරවිල්ලුව ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කීරියන්කල්ලිය ඇළේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අවස්ථාවක ඇළෙන් එගොඩ වීමට ගිය පුද්ගලයෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස්... Read more
Colombo Today Local News සම කල IOC ඉන්ධන මිල ගණන් මෙන්නAdmin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව, ඔක්ටේන්... Read more
Colombo Today Local News වැඩි කල සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්නAdmin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි... Read more
Colombo Today Local News IMF දෙවන වාරිකය ගන්න නව ගිවිසුමකට යෑමට සිදුවේවි – ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවAdmin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. එහි සභාපති ගාමිණී... Read more
Colombo Today Local News අවසර නොමැති පුද්ගලයින්ට අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ නෑ..Admin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 අවසර නොමැති පුද්ගලයින් සඳහා අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ ලබා නොදෙන බව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් අදාළ... Read more
World අමුතුවට හැසිරෙනු බැටළු රංචුව ගංජා කිලෝ 100ක් කාලාAdmin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 ග්‍රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.... Read more
Colombo Today Local News මේක බුද්ධිගලනයක් නොවේ බුද්ධිය පලවාහැරීමක් – GMOA දැන් කියන කතාවAdmin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 වර්තමානයේ පවතින්නේ බුද්ධිගලනයක් නොව බුද්ධිය පලවාහැරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල්... Read more