World මැලේරියාවට එරෙහිව තවත් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ. මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට... Read more
Colombo Today Local News පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ – ජනපති කියයිAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “Deutsche Welle” හෙවත්... Read more
Colombo Today Local News අද රන් මිල මෙන්නAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ අනුව, අද (03) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 153,000 ක් දක්වා... Read more
Colombo Today Local News ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය සංගක්කාරටAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට මරිලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රබල තනතුරක් ලබාදී තිබේ. ඒ එහි ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය යි.... Read more
Colombo Today Local News කොකේන් සහ මත් පෙති සමග තරුණයෙක් දැලේAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 පොතුවිල් පොලිස් වසමේ – ආරුගම්බේ, ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමක දී කොකේන් සහ මත් පෙති සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොකේන් ග්‍රෑම්... Read more
Colombo Today Local News මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදීAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ආදායම අගෝස්තු මාසයේදී වාර්තා කර තිබේ. ඒ අනුව, අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1119ක් වන බව ශ්‍රී... Read more
Colombo Today Local News රට ගිහින් ආ සැමියා දෙදරු මවක්ව ඝාතනය කරයිAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී ඊයේ (02) උදෑසන ස්වාමි පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. මරණකාරිය තම දරුවන් දෙදෙනා සමඟ නිවසේ... Read more
Colombo Today Local News ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහරAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 බීමත්ව ත්‍රිරෝද රථයක් පැද වූ බව කියමින් එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඊට උරණ වී අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් කොස්තාපල් වරයාට මන්නා පිහියකින්... Read more
Colombo Today Local News අද සිට වැසි තත්වයේ වැඩි විමක්Admin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩි විමක් අද සිට ඉදිරි දින කීපයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්... Read more
Colombo Today Local News මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවටAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතය. අද පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සිවිල්... Read more