Author : Admin

Colombo Today Local News

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin
මාතලේ, ඇල්කඩුව ප්‍රදේශයෙන් වතු පවුල් තුනක් ඉවත් කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයක නියැලුණි....
Colombo Today Local News

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin
තංගල්ලේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමෙන්තුවේ දිස්ත්‍රික් කාර්යාල‍ය තුළ අද (22) අලුයම හටගත් ගින්නකින් කාර්යාල උපකරණ රැසකට හානි සිදුව තිබේ. ධීවර කාර්යාලයේ දෙවැනි මහලේ...
Colombo Today Local News

ව්‍යාපාරිකයෙකුගේ පුතු නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින්

Admin
ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයාගේ මළ සිරුර ව්‍යාපාරිකයාගේ නිවස තුළ තිබී ඊයේ (21) සවස සොයාගත් බව යාපනය පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, යාපනය,කොට්ටටි ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි...
Colombo Today Local News

බංගලාදේශයට ණය ඩොලර් මිලියන 200න් කොටසක් ගෙවයි

Admin
විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක...
Colombo Today Local News

රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා ලක්ෂ 160ක් ගැරූ අයෙක් අල්ලයි

Admin
රසායනික පොහොර ආනයනය කර දෙන බව පවසා රුපියල් ලක්ෂ 160ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු රසායනික පොහොර ආනයනය...
Colombo Today Local News

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

Admin
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග...
Colombo Today Local News

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin
මීගහවත්ත, නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ විසූ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වී තිබේ. ඒ පිළිබඳව ඊයේ (21) ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇති...
Colombo Today Local News

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin
රජයට අයත් ලංකා පොහොර සමාගම විසින් මඩ පොහොර සහ බණ්ඩි පොහොර නව මිශ්‍රණ පොහොර දෙකක් හඳුන්වා දීම අද (21)දින වත්තල, හුණුපිටිය ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේ...
Colombo Today Local News

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී...
Colombo Today Local News

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන පැමිණිලි කරන්න විශේෂ වැඩපිළිවෙළක්

Admin
ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ලංගම...