Colombo Today Local News මේ වසරේ ආර්ථිකය 6%කින් වර්ධනය කරලා ඩො.බි.18ක් ගේනවාAdmin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 5.5%ක් ලෙස දැනට පුරෝකතනය කර ඇති මෙම වසරේ දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 6% ඉක්මවා වර්ධනයක් ලබා ගත හැකි වනු ඇති බව කර්ර්මාත හා ව්‍යවසායකත්ව... Read more
Colombo Today Local News ඇදුම හොද නැතැයි පොලිසිය කැදවා ගුරුවරියන් පාසලෙන් එලවතිAdmin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුවල යෙදෙන ගුරුවරියන් සාරිවලින් සැරසී නොපැමිණියේ යැයි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඔවුන් ගේට්ටුවෙන් ඇතුලට නොගැනීම නිසා (16) උණුසුම්... Read more
Colombo Today Local News කුඩු සලිදුත් රටින් පැනලා?Admin17 January 202517 January 2025 by Admin17 January 202517 January 20250 අධිකරණය මගින් ඇප හිමිවීමෙන් පසු ඇප කොන්දේසියක් ලෙස සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්හි සමාජික... Read more
Colombo Today Local News කළුබෝවිලත් වෙඩි තැබීමක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර ඇති බව කොහුවල පොලීසිය පවසයි. මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු... Read more
Colombo Today Local News ඇප ලැබුණු පොඩි ලැසී ඉන්දියාවෙන් මතුවෙයිAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී... Read more
Colombo Today Local News ත්‍රී වීල් ගැන තීරණයක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කරයි. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය... Read more
Colombo Today Local News රනිල් සජිත් එක්වන ලකුණුAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 ඉදිරි පළාත් පාලන මැතිවරණයට එ.ජා.ප.ය සමග සන්ධානගතව තරග කිරීමට සාකච්ඡා පවත්වා කඩිනම් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකීර් මාකර්... Read more
Colombo Today Local News අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවාAdmin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 ඉදිරි පළාත් පාලන මැතිවරණය මාර්තු අග හෝ අප්‍රේල් මස මුල පැවැත්වෙනු ඇතැයි දැනට තිබෙන තොරතුරු අනුව පැවසිය හැකි බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා... Read more
Colombo Today Local News වීවලට සහතික මිලක් හාල්වලට පාලන මිලක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 වී සඳහා සහතික මිලකුත් සහල් සඳහා පාලන මිලකුත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. දැනට සහල්... Read more
Colombo Today Local News පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට වාහන හිඟතාවයක්Admin16 January 202516 January 2025 by Admin16 January 202516 January 20250 ඇමති වගකීම් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන හිඟතාවයක් ඇති අතර ඔවුන් සඳහා ඩබල් කැබ් රථ ආයනය කරන්නේද නැතහොත් වෙනත් මූලාශ්‍රයකින් සපයා ගන්නේදැයි සලකා බලමින්... Read more